HI GUys Im Seeking This Elakiri !

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආපු ගමන් කෙල්ලො හොයන්නෙ මෝල් තදවෙලාද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ŹŊōĉķeŗЖž;10161408 said:
    නෑ බන් අපේ මිරිස් මොළ වහල එකයි
    තොගෙන් ඇහුවේ නෑ යකෝ
    තෝ ප්උ නොදී හිටු :frown:
    තොට ගෑනු ඕනෙනං පලයං මඩමකට. EK තියෙන්නෙ තොපි වගේ සල්ලාලයන්ට ගෑනු දෙන්න නෙමෙයි.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපිනම් මචන් කොල්ලො තමයි හොයන්නේ ඉතින් උබට චාන්ස් තියෙයි. හැබැයි මචන් මෙතන ඉන්න කෙල්ලොන්ගෙන් පරිස්සම් වෙයන් මර වැඩ්ඩියො ඉන්නේ:shocked::shocked::shocked::lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ŹŊōĉķeŗЖž;10161446 said:
    තෝපෙන් ඉල්ලුවේ නෑ බෝල
    බොට ඕනනම් පල
    ඉල්ලුවත් තෝවාගේ උන්ට දෙන්නෙ නෑ බොල.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි කොල්ලෝ ?
    කෙල්ලෝ මේ නැත්නම්.. ඔයා ඉන්න හිතාගෙන නෙවෙයි ද මේ පැත්තට ආවේ ?
    ඉන්නවා ඉන්නවා.. ඒත් ඉතින් වෙනත් කෙල්ලෝ වගේ නෙවෙයි එළකිරි අඩවියේ කෙල්ලෝ..
    සේරම හැංගිලා මේ ත්‍රේඩ් එක බලාගෙන ඉන්නේ..
    ඒ හින්දා චරිතය හදා ගනින්..
    කෙල්ලෙක් එතකොට නිකන් ම සෙට් වෙයි.. අපෙන් සුභ පැතුම්...
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ŹŊōĉķeŗЖž;10161467 said:
    ammmoooo බලාගෙන යනකොට මේක GAYS ගුහාවක් :no::no::no::no::no:
    ඒකේ නායකතුමා තමයි ඔය කොලපාට හිස්කබලක් දාගෙන ඉන්නෙ
     
    May 15, 2011
    251
    10
    0
    ๑۩۞۩๑
    ඇයි කොල්ලෝ ?
    කෙල්ලෝ මේ නැත්නම්.. ඔයා ඉන්න හිතාගෙන නෙවෙයි ද මේ පැත්තට ආවේ ?
    ඉන්නවා ඉන්නවා.. ඒත් ඉතින් වෙනත් කෙල්ලෝ වගේ නෙවෙයි එළකිරි අඩවියේ කෙල්ලෝ..
    සේරම හැංගිලා මේ ත්‍රේඩ් එක බලාගෙන ඉන්නේ..
    ඒ හින්දා චරිතය හදා ගනින්..
    කෙල්ලෙක් එතකොට නිකන් ම සෙට් වෙයි.. අපෙන් සුභ පැතුම්...

    ශා මේක නියමයිනේ බන්
    උබලා මාර හෙල්ප් එකක්නේ දෙන්නේ
    මරේ මාරු :yes::);)