Hi I'm Back

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    kauda boru kiyanne kauda atte kiyanne kiyala..
    :rofl:

    මගේ කෙනා තාම කියනවා හිටපු ගමන්... :no:
    අපි නැතුවම උන් මැරෙනවනම් මොනා කරන්න බැරිද බන්! :P :D
    ඒකනේ බං.. මොන විකාරද.. ඔය බං "මට සල්ලි එපා ඔයා විතරයි ඕන" කියන ටෝක වගේ තවත් එක ටෝකක්..:rofl: උන් කොහොමත් ලව් කරනකොට මානසිකව අවුල් වෙන පාටයි..:dull: ඔහේ විකාරෙන් කියෝනවා..:nerd:
     
    Status
    Not open for further replies.