HI-rez Music බාලා ඔනි උන් මෙහෙ වරෙව්! (Music Download)

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,551
    25,896
    113
    අමරදේව ගේ සින්දු රැප් කරපු WD ආරියසිංහ ඇල්බම් එකේ සයුන්ඩ් පට්ට කොලිටි.

    එකේ රැප් කෑලි නම් අජූතයි.... ම්ස්ටර් ලෝපා ලොපා.... ක්‍රෑක් තුහ්

    ඒවගේ තියෙන ජරා කෑළි අයින් කරන්න ක්‍රමයක් නැද්ද ?
     
    • Wow
    • Like
    Reactions: ACHIK and HmNRazor

    HmNRazor

    Well-known member
  • අමරදේව ගේ සින්දු රැප් කරපු WD ආරියසිංහ ඇල්බම් එකේ සයුන්ඩ් පට්ට කොලිටි.

    එකේ රැප් කෑලි නම් අජූතයි.... ම්ස්ටර් ලෝපා ලොපා.... ක්‍රෑක් තුහ්

    ඒවගේ තියෙන ජරා කෑළි අයින් කරන්න ක්‍රමයක් නැද්ද ?
    Audacity වගේ try කලේ නැද්ද?
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,516
    1,737
    113
    Everywhere
    unnamed.jpg

    costa album tika denawada mco
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අමරදේව ගේ සින්දු රැප් කරපු WD ආරියසිංහ ඇල්බම් එකේ සයුන්ඩ් පට්ට කොලිටි.

    එකේ රැප් කෑලි නම් අජූතයි.... ම්ස්ටර් ලෝපා ලොපා.... ක්‍රෑක් තුහ්

    ඒවගේ තියෙන ජරා කෑළි අයින් කරන්න ක්‍රමයක් නැද්ද ?
    පුළුවන්. මට wave/flac files ටික එවපන්
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Charitha Attalage මචං. පොරගෙ සිංදු ටිකේ lossless අරන් දියන්කෝ...
    Done!! බලපන් ඔක්කොම flac වලින් ද තියෙන්නෙ කියල?

    View attachment 174269

    costa album tika denawada mco
    දැම්මා! බලපන් Track ඔක්කොම flac වලින් ද තියෙන්නෙ කියල? , මම සිංහල අහන්නෙ නෑ ඉතින් Artistලා කවුද කියලා දන්නේ නෑ වැඩිය

    අමරදේව ගේ සින්දු රැප් කරපු WD ආරියසිංහ ඇල්බම් එකේ සයුන්ඩ් පට්ට කොලිටි.

    එකේ රැප් කෑලි නම් අජූතයි.... ම්ස්ටර් ලෝපා ලොපා.... ක්‍රෑක් තුහ්

    ඒවගේ තියෙන ජරා කෑළි අයින් කරන්න ක්‍රමයක් නැද්ද ?
    අමරදේවයන් ගේ ඇල්බම් 3ක් දැම්ම Spotify එකේ තිබ්බ! Track කොලිටි කොහොමද දන්නේ නෑ......... :rolleyes2:
     
    Last edited:
    • Love
    Reactions: Outlook

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    Thank dude, Every where MP3 format only. How can find wav ?

    PM me the file or send link to it

    අමරදේවයන් ගේ ඇල්බම් 3ක් දැම්ම Spotify එකේ තිබ්බ! Track කොලිටි කොහොමද දන්නේ නෑ......... :rolleyes2:
    Spotify= lossy (mp3)
    ------ Post added on Jun 15, 2022 at 9:17 AM
     
    HmNRazor

    Well-known member
  • Spotify= lossy (mp3)
    Spotify වල hifi audio database එකක් තියනවා මචං,Script වලින් විතරයි rip කරන්න පුළුවන්, මම හිතන විදියට Flac වලින් rip උනේ, මොකද 20mb-30mb files තිබ්බා

    මට තියන ප්‍රශ්නේ ඒ කාලේ lossless වැඩිය ජනප්‍රිය නෑ නේ, අනික දැන් වගේ නෙමෙයි නේ ඉස්සර ලකේ පංකාවේ Artistsලට hires වලින් compose කරන්න තරම් Advanced තාක්ෂණය තිබ්බේ නෑ නේ. ඉතින් කොහොමද Flac වලින් ආවේ කියන එක. :unsure:🙄

    Deezer ekee sinhala ewa ganna puluwanda ?
    ඔව් පුළුවන්!! ලින්ක් දියම් බොකා! මොකද ලාගේ නම් ගම් වලින් හොයන්න අමාරුයි මම පාවිච්චි කරන්නේ Brazil වල subscription එකක් සින්දු rip කරන්න, ලින්ක් දෙනවා නම් මට ලේසියි ඉතිම්.....
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,079
    54,751
    113
    Colombo
    ඔව් පුළුවන්!! ලින්ක් දියම් බොකා! මොකද ලාගේ නම් ගම් වලින් හොයන්න අමාරුයි මම පාවිච්චි කරන්නේ Brazil වල subscription එකක් සින්දු rip කරන්න, ලින්ක් දෙනවා නම් මට ලේසියි ඉතිම්.....

    deezer album serch karanna link ekak diyanko
     
    HmNRazor

    Well-known member
  • IAmJakeHill ge album tikak telegram danna ❤
    Done! එකක් දෙකක් බාලා බලන්න Flac වලින් ද තියෙන්නේ කියලා. නැත්තන් කියන්න ආපහු දාලා දෙන්නම්

    thank mco. sindu tika supiri. mun 2nage sindu okkma ona.

    # Yuki Songs

    # Ravi Jay
    Done!! එකම track එක දෙපාර ඇති සමහර ඒවා මොකද ඕකුන් දෙන්නා එකට featuring කරපුවා දෙන්නගෙම තියනවා, බලලා බාගනින්.
     
    Last edited: