Audacity වගේ try කලේ නැද්ද?අමරදේව ගේ සින්දු රැප් කරපු WD ආරියසිංහ ඇල්බම් එකේ සයුන්ඩ් පට්ට කොලිටි.
එකේ රැප් කෑලි නම් අජූතයි.... ම්ස්ටර් ලෝපා ලොපා.... ක්‍රෑක් තුහ්
ඒවගේ තියෙන ජරා කෑළි අයින් කරන්න ක්‍රමයක් නැද්ද ?
ලින්ක් දෙන්න, මම සිංහල අහන්නේ නැති නිසා දන්නේ නෑ මචං
Charitha Attalage මචං. පොරගෙ සිංදු ටිකේ lossless අරන් දියන්කෝ...ලින්ක් එකක් දියන්? Sinhala artist කෙනෙක් ද?
පුළුවන්. මට wave/flac files ටික එවපන්අමරදේව ගේ සින්දු රැප් කරපු WD ආරියසිංහ ඇල්බම් එකේ සයුන්ඩ් පට්ට කොලිටි.
එකේ රැප් කෑලි නම් අජූතයි.... ම්ස්ටර් ලෝපා ලොපා.... ක්‍රෑක් තුහ්
ඒවගේ තියෙන ජරා කෑළි අයින් කරන්න ක්‍රමයක් නැද්ද ?
පුළුවන්. මට wave/flac files ටික එවපන්
Done!! බලපන් ඔක්කොම flac වලින් ද තියෙන්නෙ කියල?Charitha Attalage මචං. පොරගෙ සිංදු ටිකේ lossless අරන් දියන්කෝ...
දැම්මා! බලපන් Track ඔක්කොම flac වලින් ද තියෙන්නෙ කියල? , මම සිංහල අහන්නෙ නෑ ඉතින් Artistලා කවුද කියලා දන්නේ නෑ වැඩිය
අමරදේවයන් ගේ ඇල්බම් 3ක් දැම්ම Spotify එකේ තිබ්බ! Track කොලිටි කොහොමද දන්නේ නෑ.........අමරදේව ගේ සින්දු රැප් කරපු WD ආරියසිංහ ඇල්බම් එකේ සයුන්ඩ් පට්ට කොලිටි.
එකේ රැප් කෑලි නම් අජූතයි.... ම්ස්ටර් ලෝපා ලොපා.... ක්‍රෑක් තුහ්
ඒවගේ තියෙන ජරා කෑළි අයින් කරන්න ක්‍රමයක් නැද්ද ?
thank mco. sindu tika supiri. mun 2nage sindu okkma ona.ලින්ක් දෙන්න, මම සිංහල අහන්නේ නැති නිසා දන්නේ නෑ මචං
Thank dude, Every where MP3 format only. How can find wav ?
Spotify= lossy (mp3)අමරදේවයන් ගේ ඇල්බම් 3ක් දැම්ම Spotify එකේ තිබ්බ! Track කොලිටි කොහොමද දන්නේ නෑ.........![]()
Spotify වල hifi audio database එකක් තියනවා මචං,Script වලින් විතරයි rip කරන්න පුළුවන්, මම හිතන විදියට Flac වලින් rip උනේ, මොකද 20mb-30mb files තිබ්බාSpotify= lossy (mp3)
ඔව් පුළුවන්!! ලින්ක් දියම් බොකා! මොකද ලාගේ නම් ගම් වලින් හොයන්න අමාරුයි මම පාවිච්චි කරන්නේ Brazil වල subscription එකක් සින්දු rip කරන්න, ලින්ක් දෙනවා නම් මට ලේසියි ඉතිම්.....Deezer ekee sinhala ewa ganna puluwanda ?
ඔව් පුළුවන්!! ලින්ක් දියම් බොකා! මොකද ලාගේ නම් ගම් වලින් හොයන්න අමාරුයි මම පාවිච්චි කරන්නේ Brazil වල subscription එකක් සින්දු rip කරන්න, ලින්ක් දෙනවා නම් මට ලේසියි ඉතිම්.....
https://www.google.com/url?sa=t&sou...8QFnoECEAQAQ&usg=AOvVaw0ym_sugI85JSeAtVVBSgPddeezer album serch karanna link ekak diyanko
Done! එකක් දෙකක් බාලා බලන්න Flac වලින් ද තියෙන්නේ කියලා. නැත්තන් කියන්න ආපහු දාලා දෙන්නම්IAmJakeHill ge album tikak telegram danna ❤
Done!! එකම track එක දෙපාර ඇති සමහර ඒවා මොකද ඕකුන් දෙන්නා එකට featuring කරපුවා දෙන්නගෙම තියනවා, බලලා බාගනින්.thank mco. sindu tika supiri. mun 2nage sindu okkma ona.
# Yuki Songs
# Ravi Jay