Badu hari flac walin thyenwaDone! එකක් දෙකක් බාලා බලන්න Flac වලින් ද තියෙන්නේ කියලා. නැත්තන් කියන්න ආපහු දාලා දෙන්නම්
Done!! එකම track එක දෙපාර ඇති සමහර ඒවා මොකද ඕකුන් දෙන්නා එකට featuring කරපුවා දෙන්නගෙම තියනවා, බලලා බාගනින්.
Thanks <3
Badu hari flac walin thyenwaDone! එකක් දෙකක් බාලා බලන්න Flac වලින් ද තියෙන්නේ කියලා. නැත්තන් කියන්න ආපහු දාලා දෙන්නම්
Done!! එකම track එක දෙපාර ඇති සමහර ඒවා මොකද ඕකුන් දෙන්නා එකට featuring කරපුවා දෙන්නගෙම තියනවා, බලලා බාගනින්.
සාමාන්‍යයෙන් මම Music download වලට use කරන්නේ redacted.ch (rip WhatCD)P2P වල නැති ඒවා ගන්න තියන එකම ක්‍රමය මේවගේ D2D බොට්ලා තමයි ඉතින්....... මොකද soulseek වගේ P2P track collection ගොඩක් උන් ඉස්සර වගේ maintain කරන සීන් අඩුයි දැන්, එහෙම උනාම update එහෙම එන එකත් අඩු වෙනවා නේ!
ඔය තියෙන්නෙ tidal track එකක් Dolby / 360 reality වලින් බාගන්න බොටාගේ access.
![]()
Losses වල කාලේත් ඉවරවී ගෙන යන්නේ ඔය Master tag එකේ එන අලුත් tidal encode එකත් එක්ක (මම දැන ගත්තෙත් Reddit එකෙන්)
![]()
මේවා හොයන්න හරි අමාරුයි P2P වල![]()
සාමාන්‍යයෙන් මම Music download වලට use කරන්නේ redacted.ch (rip WhatCD)
Dolby / 360 reality කියන්නේ නම් මට අලුත් දෙයක්.. Links ටිකක් share කරපන් මචන් මේ ගැන හොයන්න.![]()

Dolby Audio කියන්නෙ බොකා Dolby Enabled Devices වලට විතරක්ම විශේෂයෙන් හදපු Audio Concept එකක්, විශේෂ සීන් එකකට තියෙන්නෙ ඒ ඒ Track වල ඒ ඒ Concepts වලට අදාල Audio Channel ටික තියනවා. උදා - 5.1 Concept එකක් නම් එකේ Audio Channel 6ක් තියනවා, 6.1 Concept නම් නම් එකේ Audio Channel 6ක් තියනවා, 7.1 Concept නම් එකේ Audio Channel 8ක් තියනවා.සාමාන්‍යයෙන් මම Music download වලට use කරන්නේ redacted.ch (rip WhatCD)
Dolby / 360 reality කියන්නේ නම් මට අලුත් දෙයක්.. Links ටිකක් share කරපන් මචන් මේ ගැන හොයන්න.![]()
මටත් ඔනි මුටredacted.ch eke invitation ekak diyanko.![]()
මේ ආටිකල් ටික කියවපන් බොකාTFS කොල්ලෝ
මොකද්ද Hi-Resolution Music වල වෙනස. සිරාවට දන්නේ නැති නිසා අහන්නේ
Thank you මචන්.Dolby Audio කියන්නෙ බොකා Dolby Enabled Devices වලට විතරක්ම විශේෂයෙන් හදපු Audio Concept එකක්, විශේෂ සීන් එකකට තියෙන්නෙ ඒ ඒ Track වල ඒ ඒ Concepts වලට අදාල Audio Channel ටික තියනවා. උදා - 5.1 Concept එකක් නම් එකේ Audio Channel 6ක් තියනවා, 6.1 Concept නම් නම් එකේ Audio Channel 6ක් තියනවා, 7.1 Concept නම් එකේ Audio Channel 8ක් තියනවා.
sonyConcept ගැන පොඩියට අවබෝධයක් ගන්න මේක කියවන්න (මමත් තාම හොයාගෙන යන ගමන්)
මේ වගේ Audio Channel 6ක් තියන Track එකක් තමයි Dolby 5.1 audio එකක් rip කලාම එන්නේ (record කරලා බෑ rip ම කරන්න ඔනි)
![]()
Bob Marley / Ariana Grandeඔනි නම් මෙතන තියනවා Track දෙකක් බාලා Audacity එකට දාලා බලන්න Channel 6 වෙන වෙනම බලාගතැකි.
සීන් එක වැඩිය ජනප්‍රිය නෑ!! මොකද දැනට තියන Dolby Track ඔක්කොම වගේ Lossy නිසා, ඒ මොකද අර Channel 6 තියෙන්නෙ Mono වලින්. හේතුව Dolby Enabled Device එකක් හරහා Sound Output එක ගත්තොත් විතරක් තමයි ලු ඒ Mono Channel 6ම හරියට Stereo වෙලා එන්නෙ. (ඔහොම තමා මට කිව්වේ)
මටත් ඔනි මුටදෙනව නම්!! ඕ යේ.............
මේ ආටිකල් ටික කියවපන් බොකා
digitaltrends
techradar
whathifi
දැම්මා!Inner Circle
albums ටිකක් දෙනවද?
දැම්මාAmazon product ASIN B0039TD7WCBro meka down karala denna puluwannan....
Thank you bokka...දැම්මා!
දැම්මා
------ Post added on Jun 16, 2022 at 5:50 PM
දැම්මාMe Album 2ka ona
1) Sundariye - Jaya Sri
View attachment 174428
2) Ru Siri - Centigradz
View attachment 174430
Owa monaatada ponnayo daagena download karanne ballo wage- Apple Music only $2.99 a month includes High res Lossless.

දෙයියෝ නිරපරාදේ ඩොලර් පුදනවා, අපි කොල්ලන්ට නිකන් track අරන් දෙනවා. ඕ යේ.......
එහෙමද ආසා ඈ?? කාරි නෑ කාරි නෑPuluwann nm mewaye flac or Master files hari dipann ... Quailty wadima eka danna Mp3 320 ehma nam oni na mata Spotify Thiyenawa.