HI-rez Music බාලා ඔනි උන් මෙහෙ වරෙව්! (Music Download)

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    Done! එකක් දෙකක් බාලා බලන්න Flac වලින් ද තියෙන්නේ කියලා. නැත්තන් කියන්න ආපහු දාලා දෙන්නම්

    Done!! එකම track එක දෙපාර ඇති සමහර ඒවා මොකද ඕකුන් දෙන්නා එකට featuring කරපුවා දෙන්නගෙම තියනවා, බලලා බාගනින්.
    Badu hari flac walin thyenwa
    Thanks <3
     
    gman187

    Active member
  • Feb 23, 2007
    143
    195
    43
    P2P වල නැති ඒවා ගන්න තියන එකම ක්‍රමය මේවගේ D2D බොට්ලා තමයි ඉතින්....... මොකද soulseek වගේ P2P track collection ගොඩක් උන් ඉස්සර වගේ maintain කරන සීන් අඩුයි දැන්, එහෙම උනාම update එහෙම එන එකත් අඩු වෙනවා නේ!

    ඔය තියෙන්නෙ tidal track එකක් Dolby / 360 reality වලින් බාගන්න බොටාගේ access.

    Losses වල කාලේත් ඉවරවී ගෙන යන්නේ ඔය Master tag එකේ එන අලුත් tidal encode එකත් එක්ක (මම දැන ගත්තෙත් Reddit එකෙන්;))

    මේවා හොයන්න හරි අමාරුයි P2P වල :yes:
    සාමාන්‍යයෙන් මම Music download වලට use කරන්නේ redacted.ch (rip WhatCD)
    Dolby / 360 reality කියන්නේ නම් මට අලුත් දෙයක්.. Links ටිකක් share කරපන් මචන් මේ ගැන හොයන්න. 👍
     
    • Like
    Reactions: HmNRazor

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,752
    113
    Colombo
    සාමාන්‍යයෙන් මම Music download වලට use කරන්නේ redacted.ch (rip WhatCD)
    Dolby / 360 reality කියන්නේ නම් මට අලුත් දෙයක්.. Links ටිකක් share කරපන් මචන් මේ ගැන හොයන්න. 👍

    redacted.ch eke invitation ekak diyanko. :)

    mama ipt eke ekak dennam
     
    • Wow
    Reactions: HmNRazor

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    TFS කොල්ලෝ

    මොකද්ද Hi-Resolution Music වල වෙනස. සිරාවට දන්නේ නැති නිසා අහන්නේ
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • සාමාන්‍යයෙන් මම Music download වලට use කරන්නේ redacted.ch (rip WhatCD)
    Dolby / 360 reality කියන්නේ නම් මට අලුත් දෙයක්.. Links ටිකක් share කරපන් මචන් මේ ගැන හොයන්න. 👍
    Dolby Audio කියන්නෙ බොකා Dolby Enabled Devices වලට විතරක්ම විශේෂයෙන් හදපු Audio Concept එකක්, විශේෂ සීන් එකකට තියෙන්නෙ ඒ ඒ Track වල ඒ ඒ Concepts වලට අදාල Audio Channel ටික තියනවා. උදා - 5.1 Concept එකක් නම් එකේ Audio Channel 6ක් තියනවා, 6.1 Concept නම් නම් එකේ Audio Channel 6ක් තියනවා, 7.1 Concept නම් එකේ Audio Channel 8ක් තියනවා.
    sony 👈 Concept ගැන පොඩියට අවබෝධයක් ගන්න මේක කියවන්න (මමත් තාම හොයාගෙන යන ගමන්)

    මේ වගේ Audio Channel 6ක් තියන Track එකක් තමයි Dolby 5.1 audio එකක් rip කලාම එන්නේ (record කරලා බෑ rip ම කරන්න ඔනි)

    Bob Marley / Ariana Grande 👈 ඔනි නම් මෙතන තියනවා Track දෙකක් බාලා Audacity එකට දාලා බලන්න Channel 6 වෙන වෙනම බලාගතැකි.

    සීන් එක වැඩිය ජනප්‍රිය නෑ!! මොකද දැනට තියන Dolby Track ඔක්කොම වගේ Lossy නිසා, ඒ මොකද අර Channel 6 තියෙන්නෙ Mono වලින්. හේතුව Dolby Enabled Device එකක් හරහා Sound Output එක ගත්තොත් විතරක් තමයි ලු ඒ Mono Channel 6ම හරියට Stereo වෙලා එන්නෙ. (ඔහොම තමා මට කිව්වේ :rolleyes2:🥴)

    redacted.ch eke invitation ekak diyanko. :)
    මටත් ඔනි මුට 👆 දෙනව නම්!! ඕ යේ............. 🥴

    TFS කොල්ලෝ

    මොකද්ද Hi-Resolution Music වල වෙනස. සිරාවට දන්නේ නැති නිසා අහන්නේ
    මේ ආටිකල් ටික කියවපන් බොකා
    digitaltrends
    techradar
    whathifi
     
    gman187

    Active member
  • Feb 23, 2007
    143
    195
    43
    Dolby Audio කියන්නෙ බොකා Dolby Enabled Devices වලට විතරක්ම විශේෂයෙන් හදපු Audio Concept එකක්, විශේෂ සීන් එකකට තියෙන්නෙ ඒ ඒ Track වල ඒ ඒ Concepts වලට අදාල Audio Channel ටික තියනවා. උදා - 5.1 Concept එකක් නම් එකේ Audio Channel 6ක් තියනවා, 6.1 Concept නම් නම් එකේ Audio Channel 6ක් තියනවා, 7.1 Concept නම් එකේ Audio Channel 8ක් තියනවා.
    sony 👈 Concept ගැන පොඩියට අවබෝධයක් ගන්න මේක කියවන්න (මමත් තාම හොයාගෙන යන ගමන්)

    මේ වගේ Audio Channel 6ක් තියන Track එකක් තමයි Dolby 5.1 audio එකක් rip කලාම එන්නේ (record කරලා බෑ rip ම කරන්න ඔනි)

    Bob Marley / Ariana Grande 👈 ඔනි නම් මෙතන තියනවා Track දෙකක් බාලා Audacity එකට දාලා බලන්න Channel 6 වෙන වෙනම බලාගතැකි.

    සීන් එක වැඩිය ජනප්‍රිය නෑ!! මොකද දැනට තියන Dolby Track ඔක්කොම වගේ Lossy නිසා, ඒ මොකද අර Channel 6 තියෙන්නෙ Mono වලින්. හේතුව Dolby Enabled Device එකක් හරහා Sound Output එක ගත්තොත් විතරක් තමයි ලු ඒ Mono Channel 6ම හරියට Stereo වෙලා එන්නෙ. (ඔහොම තමා මට කිව්වේ :rolleyes2:🥴)

    මටත් ඔනි මුට 👆 දෙනව නම්!! ඕ යේ............. 🥴

    මේ ආටිකල් ටික කියවපන් බොකා
    digitaltrends
    techradar
    whathifi
    Thank you මචන්. 🔥
    Power user කෙනෙක් නෙවෙයි තවම mchn. Invite කරන්න තවම බැහැ 😕
     
    • Like
    Reactions: HmNRazor

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,516
    1,737
    113
    Everywhere
    Me Album 2ka ona

    1) Sundariye - Jaya Sri

    zk4zwqvj56d14b_600 - © D N B™.jpg

    2) Ru Siri - Centigradz

    zphoto_2022-05-02_06-12-11.jpg
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    Puluwann nm mewaye flac or Master files hari dipann ... Quailty wadima eka danna Mp3 320 ehma nam oni na mata Spotify Thiyenawa.

    Thank you mchn 🔥 @HmNRazor

    When I was Your Man - Bruno Mars
    Never Enough - Loren Allred ( The Greatest Showman )
    May it Be - Enya
    Only Time - Enya
    Misty Mountains ( Richard Armitage, The Dwarft Cast ) - The Hobbit : An Unexpected Journey
    Can't Help Falling In Love - Kina Grannis
    While My guitar Gently Weeps - The Beatles
    Too Good At Goodbyes - Sam Smith
    Someone You Loved - Lewis Capaldi
    Senorita - Shawn Mendis , Camila Cabello
    Beautiful - Christina Aguilera
    Pray - Sam Smith ( The thrill Of it All )
    You are the Reason - Calum Scott
    Take Me to Church - Hozier

    Main title theme - Westworld Season 1( Ramin Djawadi)
    Dr. Ford- Westworld Season 1 ( Ramin Djawadi)
    Reveries - Westworld Season 1 ( Ramin Djawadi)
    The batman -2022 ( Michael Giacchino)
    Cornfield Chase ( interstellar main theme) - Hans Zimmer
    Time ( Inception) - Hans Zimmer
    Herald of the change - Dune OST - Hans Zimmer
    Leaving Caladan - Dune OST - Hans Zimmer
    Home Jabbar - Dune OST - Hans Zimmer
    Bene Gesserit - Dune OST - Hans Zimmer
    Within Attraction - Yanni
    Keys to Imagination - Yanni
    Bella's Lullaby ( From " Twilight ") - Carter Burwell, Maksym Rzemiñski
    Dumbledore's Farewell - Nicholas Hooper ( Harry Potter and the Half Blood Prince )

    Lu - Female Version ( Tharindu Damsara , Kanchana Anuradhi )
    Dura Akahe - Charitha Attalage, Ravi Jay
    Mona Aalawanthakam Do - Charitha Attalage, Ridma Weerawardana

    Sunn Raha Hai ( Female ) - Aaashiqui 2
    Tum Hi Ho - Arijit Singh - Aaashiqui 2
    TU Hi Re - Bombay / Soundtrack Version ( Hariharan , Kavita Krishnamurthy)
    Tere Liye - Madam Mohan , Lata Mangeshkar, Roop Kumar Rathod ( Veer - Zaara )
     
    Last edited:
    • Like
    Reactions: HmNRazor