Hi way Invitation -ආශ්චර්යේ පිවිසුම

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එල එල හැබැයි අපිට හුලන්
    ඔකේ යන්න බස් එකක් තිබ්බා නම් එල.....
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    කොට්ටාවේ තාම හදන්නේ මොනවද බන්ස්.ආශ්චර්යේ පිවිසුම පටන් ගන්නේ කොට්ටාවෙන් නෙමෙය්ද
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ahh chamika .mokada ban ubage 4n eka weda neththe.uba hulagata gahahena gihinda balanna mama kathaa kala.4n is nt working Machan


    wassa hulaga ammabaneka!! Ghagena giyene... api itin hiya hatthiya thiyenwane!! :P
    dann nam shape... current eka ne ban dawsema re 8.30 vithrara awe!
    elakiri a.......
    11.gif
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Originally Posted by ruwanwellarocker
    කොට්ටාවේ ඉදලා ගාල්ලට විනාඩි 5න් ගියත්..... ‍කොළඔ ඉදලා ඔතන මාකුබුර හංදියට එන්න පැය 2 විතර යනවා නේ..... :rolleyes::rolleyes::rolleyes:



    හයිලෙවල් පාරයි, කොට්ටාව බොරැල්ල පාරයි, පිවිසුම් මාර්ග පලල්කර සංවර්ධනය කරමින් පවතිනවා මේ දවස් වල!!


     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    moko ban me adanne podi unta yanda ba kiya kiya! 19- neme ban 5 sri unath 60ta yanda bari waahanayak wenda baa ne. anika 19- ekak 60ta yanda baa kiyanne ooka uba hariyata hadala nathuwa athi. Max limit ekema yanda kiyala kauda kiwwe?

    ubala elakiri.com wage google.com ekatat poddak gihin Highways gana balapan. hama ratema mee wage thama. toll road wala neethi wenas.

    anika galle road eke 100ta yanda puluwan 200,300m wadima unoth 2km yai. eeta passe ekko 3wheel ekak nattam ballek harakek paara paninawa. meke eewa na.

    Average speed eka 70,80 tiyan yana ekai tiyenne.
    Cruise control tiyana aiyalaata menna boththamen wada ganna kaale!

    Lokka danne nathi kamata ahanne "Cruise control" kiyanne mokakda?:nerd:
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    Colombo idala Galle walata 116 KM thiyenawa. Dan Express Way eketh Galle idala Kottawata 95KM lu. And Kottawe Idala 21KM thiyenawa. Road 2ma 116KM to Galle From Colombo.
    1Hour walin Galle idala colombo awata another 21 KM yanna 1.30Hours walata wadiya yai.....
    :P
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    රටක දියුණුව දකින්න බැරි කුහක මිනිස්සු. මේ වගේ මිනිස්සු ඉන්නකම් මේ රට දියුණු කරන එක හීනයක් තමා. ගාලු පාරෙත් පැ.කි.මී 100ට යනවනම් ගාල්ලෙ ඉඳන් කොලඹ යන්න පැය 3ක් විතර යන්නෙ මොකද දන්නෙ නෑ. හයිවේ එකකයි නිකන් පාරකයි වෙනස අඳුන ගන්න බෑ. ඇයි දන්නවද පටු දේශපාලනේ උඹලගෙ ඔලුවලට ගහලා.

    මේකෙ අනිද්දා ඉඳන් සී.ටී.බී එකෙන් බස් දුවනවා. අධි සුඛෝපභෝගී දුවන්නෙ.කොලඹ ඉඳන් වැලිපැන්නට ගාන රු.240.
     
    • Like
    Reactions: shanefarcry

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    සුදු මහත්තයා;11473002 said:
    රටක දියුණුව දකින්න බැරි කුහක මිනිස්සු. මේ වගේ මිනිස්සු ඉන්නකම් මේ රට දියුණු කරන එක හීනයක් තමා. ගාලු පාරෙත් පැ.කි.මී 100ට යනවනම් ගාල්ලෙ ඉඳන් කොලඹ යන්න පැය 3ක් විතර යන්නෙ මොකද දන්නෙ නෑ. හයිවේ එකකයි නිකන් පාරකයි වෙනස අඳුන ගන්න බෑ. ඇයි දන්නවද පටු දේශපාලනේ උඹලගෙ ඔලුවලට ගහලා.

    මේකෙ අනිද්දා ඉඳන් සී.ටී.බී එකෙන් බස් දුවනවා. අධි සුඛෝපභෝගී දුවන්නෙ.කොලඹ ඉඳන් වැලිපැන්නට ගාන රු.240.

    1.gif

     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    බලාගෙන යද්දි මේ මාර්ගය වුනත්..
    අයත් වෙන්නේ.. ඉහළ පෙලේ ජිවත් වෙන මිනිසුන්ට විතරයි..
    අසරණ දුප්පතාට ඉතින් මේ පාරේ ධාවනය කිරිමත් හිනයක් විතරයි...

    යථාර්ථය