kauda yako L board gahagena 100ta giye lankawenikan gon katha ahanepa yako![]()

kauda yako L board gahagena 100ta giye lankawenikan gon katha ahanepa yako![]()

කොට්ටාවේ ඉදලා ගාල්ලට විනාඩි 5න් ගියත්..... කොළඔ ඉදලා ඔතන මාකුබුර හංදියට එන්න පැය 2 විතර යනවා නේ.....![]()



ahh chamika .mokada ban ubage 4n eka weda neththe.uba hulagata gahahena gihinda balanna mama kathaa kala.4n is nt working Machan

wassa hulaga ammabaneka!! Ghagena giyene... api itin hiya hatthiya thiyenwane!!
dann nam shape... current eka ne ban dawsema re 8.30 vithrara awe!
elakiri a.......![]()












කොට්ටාවේ ඉදලා ගාල්ලට විනාඩි 5න් ගියත්..... කොළඔ ඉදලා ඔතන මාකුබුර හංදියට එන්න පැය 2 විතර යනවා නේ.....![]()

moko ban me adanne podi unta yanda ba kiya kiya! 19- neme ban 5 sri unath 60ta yanda bari waahanayak wenda baa ne. anika 19- ekak 60ta yanda baa kiyanne ooka uba hariyata hadala nathuwa athi. Max limit ekema yanda kiyala kauda kiwwe?
ubala elakiri.com wage google.com ekatat poddak gihin Highways gana balapan. hama ratema mee wage thama. toll road wala neethi wenas.
anika galle road eke 100ta yanda puluwan 200,300m wadima unoth 2km yai. eeta passe ekko 3wheel ekak nattam ballek harakek paara paninawa. meke eewa na.
Average speed eka 70,80 tiyan yana ekai tiyenne.
Cruise control tiyana aiyalaata menna boththamen wada ganna kaale!

Lokka danne nathi kamata ahanne "Cruise control" kiyanne mokakda?![]()




සුදු මහත්තයා;11473002 said:රටක දියුණුව දකින්න බැරි කුහක මිනිස්සු. මේ වගේ මිනිස්සු ඉන්නකම් මේ රට දියුණු කරන එක හීනයක් තමා. ගාලු පාරෙත් පැ.කි.මී 100ට යනවනම් ගාල්ලෙ ඉඳන් කොලඹ යන්න පැය 3ක් විතර යන්නෙ මොකද දන්නෙ නෑ. හයිවේ එකකයි නිකන් පාරකයි වෙනස අඳුන ගන්න බෑ. ඇයි දන්නවද පටු දේශපාලනේ උඹලගෙ ඔලුවලට ගහලා.
මේකෙ අනිද්දා ඉඳන් සී.ටී.බී එකෙන් බස් දුවනවා. අධි සුඛෝපභෝගී දුවන්නෙ.කොලඹ ඉඳන් වැලිපැන්නට ගාන රු.240.
බලාගෙන යද්දි මේ මාර්ගය වුනත්..
අයත් වෙන්නේ.. ඉහළ පෙලේ ජිවත් වෙන මිනිසුන්ට විතරයි..
අසරණ දුප්පතාට ඉතින් මේ පාරේ ධාවනය කිරිමත් හිනයක් විතරයි...