Mozilla

Well-known member
  • මොකක්ද බං අර වස්කවි කේස් එක?:rolleyes:

    මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා.මගෙ හැකියාවක් තියෙනවා කියලා.මට ජනාදිපති හා රනවිරු සෙවනින් කරපු තරගෙකින් ජනාදිපති සම්මනයක් ලැබුනා.6 වසරෙ ඉදන් 11 වසර වෙනකන් සමස්ත ලන්කා ගද්ය සහ පද්ය මුල් ස්තාන තුනට ආවා.මම මගෙම පොතක් එලි දැක්කුවා.ඒකට ගොඩක් විචාර පල වුනා.මම ඒකෙන් මගෙ හරි වැරදි හදා ගත්තා.

    මේවා කිවම එකෙක්වත් විශ්වාස කරන්නේ නැ..වස් කවියක් ලියව ඔක්කොටොම කෙලවෙලා යන්න.:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ වගේ එකක්......

    උතුම් ලෙසට ජීවිත ගෙ යන ලෙ.......සින
    එළකිරියට එති ජනයා සැම තැ........නින
    මෙහි විත් කසිප්පු ම ගසනා එවුන් ....දැන
    පරසක්වල ගසන් මේ පඩි ටෝක් .....දැන

    විහිළුවක් නෙවෙයි ඇත්තට ම ගණ පිහිටුවලා ලිව්වේ.....වස් කවියක් තමා.........!!!!!
    පට්ට පට්ට:yes::yes::yes::cool:
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    මගේ ටිටීව මෙතෙන්ට අල්ලගන්න එපා යකෝ :angry:

    අපි ඕවා අල්ලන්නෙ නෑ..ඔවෑක්කා :dull:

    ටිටී නම් හොඳයි :)

    වහිනකොට එලියට දාන්නද

    මේ ටොපලොජි අක්ක ලස්සනයිලු නේද :)

    නම වගේම තමා...:lol: ටො^

    kasp ඔයාගේ කවි ලස්සනයි දිගටම ලියන්න :)

    කෝල් එකක් දීලා ගෙන්න ගත්තද :oo: :shocked:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා.මගෙ හැකියාවක් තියෙනවා කියලා.මට ජනාදිපති හා රනවිරු සෙවනින් කරපු තරගෙකින් ජනාදිපති සම්මනයක් ලැබුනා.6 වසරෙ ඉදන් 11 වසර වෙනකන් සමස්ත ලන්කා ගද්ය සහ පද්ය මුල් ස්තාන තුනට ආවා.මම මගෙම පොතක් එලි දැක්කුවා.ඒකට ගොඩක් විචාර පල වුනා.මම ඒකෙන් මගෙ හරි වැරදි හදා ගත්තා.

    මේවා කිවම එකෙක්වත් විශ්වාස කරන්නේ නැ..වස් කවියක් ලියව ඔක්කොටොම කෙලවෙලා යන්න.:(
    හත්තිලව්වයි:lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා.මගෙ හැකියාවක් තියෙනවා කියලා.මට ජනාදිපති හා රනවිරු සෙවනින් කරපු තරගෙකින් ජනාදිපති සම්මනයක් ලැබුනා.6 වසරෙ ඉදන් 11 වසර වෙනකන් සමස්ත ලන්කා ගද්ය සහ පද්ය මුල් ස්තාන තුනට ආවා.මම මගෙම පොතක් එලි දැක්කුවා.ඒකට ගොඩක් විචාර පල වුනා.මම ඒකෙන් මගෙ හරි වැරදි හදා ගත්තා.

    මේවා කිවම එකෙක්වත් විශ්වාස කරන්නේ නැ..වස් කවියක් ලියව ඔක්කොටොම කෙලවෙලා යන්න.:(

    සිරාවට ?
    8.gif
    අඩෝ එළ පොරක්නෙ බං... :rofl:
    මම ජීවිතේටම ඕල් අයිලන්ඩ් දිනලා තියෙන්නෙ දෙපාරයි.... ගද්‍ය යි පද්‍යයි.. :(
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා.මගෙ හැකියාවක් තියෙනවා කියලා.මට ජනාදිපති හා රනවිරු සෙවනින් කරපු තරගෙකින් ජනාදිපති සම්මනයක් ලැබුනා.6 වසරෙ ඉදන් 11 වසර වෙනකන් සමස්ත ලන්කා ගද්ය සහ පද්ය මුල් ස්තාන තුනට ආවා.මම මගෙම පොතක් එලි දැක්කුවා.ඒකට ගොඩක් විචාර පල වුනා.මම ඒකෙන් මගෙ හරි වැරදි හදා ගත්තා.

    මේවා කිවම එකෙක්වත් විශ්වාස කරන්නේ නැ..වස් කවියක් ලියව ඔක්කොටොම කෙලවෙලා යන්න.:(

    එකියන්නේ 6 වසරෙදි තමා කප්පාදුව වෙලා තියෙන්නේ
    බාල අපරාධ කියන්නේ දැඩි දධුවම් දෙන්න වටින වැරද්දක්
    කෝ දැන් සර්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ane raththaran koheda sudu yanne?eka thanaka innako deyyo :love:

    :angry::angry::angry::angry:

    අපි ඕවා අල්ලන්නෙ නෑ..ඔවෑක්කා :dull:

    වහිනකොට එලියට දාන්නද

    නම වගේම තමා...:lol: ටො^

    කෝල් එකක් දීලා ගෙන්න ගත්තද :oo: :shocked:

    :frown:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A

    එකියන්නේ 6 වසරෙදි තමා කප්පාදුව වෙලා තියෙන්නේ
    බාල අපරාධ කියන්නේ දැඩි දධුවම් දෙන්න වටින වැරද්දක්
    කෝ දැන් සර්

    :shocked::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek: උබ මේකිගේ අතීතේ දන්නේ නැද්ද?

    "අතීතයක් ඇති ගැහැණියකට අනාගතයක් නැත.......!!!!"
    උපුටා ගැනීම එච්.ඩී. ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කළ "සප්ත කන්‍යා" චිත්‍රපටයේ කැප්ෂන් එකෙනි.....