kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක්ද බං අර වස්කවි කේස් එක?:rolleyes:
    ඒයාගෙ කවියක් විවේචනය කලා කියලා එකෙකුට වස් කවියක් ලියලා තිබුනා :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද බං අර වස්කවි කේස් එක?:rolleyes:

    මේ වගේ එකක්......

    උතුම් ලෙසට ජීවිත ගෙ යන ලෙ.......සින
    එළකිරියට එති ජනයා සැම තැ........නින
    මෙහි විත් කසිප්පු ම ගසනා එවුන් ....දැන
    පරසක්වල ගසන් මේ පඩි ටෝක් .....දැන


    විහිළුවක් නෙවෙයි ඇත්තට ම ගණ පිහිටුවලා ලිව්වේ.....වස් කවියක් තමා.........!!!!!
     
    • Like
    Reactions: cr33py_f41iry

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    kasp ඔයාගේ කවි ලස්සනයි දිගටම ලියන්න :)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    poll, thread ඔක්කොම දාලා තමයි ගියේ නං..

    සර්ට කියලා පොඩි කාලෙම ලැජ්ජා නහර කප්පව ගත්තානම් මේ වගේ දේවල් සිම්පල්නේ මචං

    අනික මුදේ නැව් ගියාට ඉරි ඇදෙන්නෙත් නැතිලුනේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ වගේ එකක්......

    උතුම් ලෙසට ජීවිත ගෙ යන ලෙ.......සින
    එළකිරියට එති ජනයා සැම තැ........නින
    මෙහි විත් කසිප්පු ම ගසනා එවුන් ....දැන
    පරසක්වල ගසන් මේ පඩි ටෝක් .....දැන


    විහිළුවක් නෙවෙයි ඇත්තට ම ගණ පිහිටුවලා ලිව්වේ.....වස් කවියක් තමා.........!!!!!
    වස් කාලයේ වස් කවි කිව්වාට වස් වදිනවාද ? :P