මෙන්න මූත් ගද්‍ය රචනා ලියනවදුකක් නං නෑ... ඕනෙ කෙනෙක්ට අයිතිය තියෙනවා තමන්ට හිතෙන දේ කියන්න කියලා ආකිමිඩීස් කියලා තියෙනවලු
ලියන දේ හරයක් නැති වෙලේට අඩු පාඩුවක් කිව්වම මේකෙ මගෙ යාලුවො ඒක ස්තූති කියලා මන් හදා ගත්තා.මන් ගොඩක් දරාගන්න බැරි සන්වේදී කෙනෙක්.උඹ මට කිව්වා මගෙ ශිට් රයිටින්ග්ලු. ඔහේ ගලන් යන දෙයක්ලු.පොයම් එකක් දාලා ඒ විදිහට ලියන්නලු.ඒවලු පොයම්ස් කියන්නෙ.මට පුලුවන් දෙයක් නෑ
ස්තූතියි ඒක පැහැදිලි කරලා දුන්නට...
මටත් ලිද පමණයි..
මේ අක්කව හම්බෙලා ඇති සමහර විට... ඉතිං රූපෙ දැකලා නෑ නෙ දෙයියනේ...![]()










ගෙං අහගෙන වරෙං ඉතිහාසය..