Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
:sorry::sorry: දුකක් නං නෑ... ඕනෙ කෙනෙක්ට අයිතිය තියෙනවා තමන්ට හිතෙන දේ කියන්න කියලා ආකිමිඩීස් කියලා තියෙනවලු :yes:
ලියන දේ හරයක් නැති වෙලේට අඩු පාඩුවක් කිව්වම මේකෙ මගෙ යාලුවො ඒක ස්තූති කියලා මන් හදා ගත්තා.මන් ගොඩක් දරාගන්න බැරි සන්වේදී කෙනෙක්.උඹ මට කිව්වා මගෙ ශිට් රයිටින්ග්ලු. ඔහේ ගලන් යන දෙයක්ලු.පොයම් එකක් දාලා ඒ විදිහට ලියන්නලු.ඒවලු පොයම්ස් කියන්නෙ.මට පුලුවන් දෙයක් නෑ
:sorry::sorry:
ස්තූතියි ඒක පැහැදිලි කරලා දුන්නට... :(
මටත් ලිද පමණයි..
මේ අක්කව හම්බෙලා ඇති සමහර විට... ඉතිං රූපෙ දැකලා නෑ නෙ දෙයියනේ...:(:(
මෙන්න මූත් ගද්‍ය රචනා ලියනව :eek:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    :lol::lol: මේ අක්කලා ආවනම් උඹ දකිනවා ෂුවර් මොකද යන තැන අක්කිලා කක්කි දාගන්නවනේ
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මොකටද ලැජ්ජ වෙන්නේ ?? මෙහෙ ඉන්න ඔක්කොමල්ලා ලැජ්ජාවක් තියෙන අයද ? ඔයාටත්??:P:lol:
    මම නම් ආයේමත් ආවේ පොඩි වැඩකට ඒක ඉවර වුනාම යනවා..මම සද්ද දාන අයට බය නම් නෑ කොහෙත්ම.

    මර්වින් සිල්වා නම් බරටම කුක්කු බොනවා ඇති නේ :lol::lol:.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම කියෙව්වෙත් නෑ, වලියක් ගියාද?
    දන්නේ නෑ බං. මම මේ ආදරේ කියලා යන්න ආවේ. මේකේ උන් මාව මේකට ඇදලා ගත්තා