Sep 12, 2011
884
120
0
@ titi
ඔබට මගෙන් සමාව ඉල්ලිමට අවශ්‍ය නම් කරුණා කර පී එම් එවන්නේ නැතුව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින්න.

ආයෙත් ලජ්ජා නැතුව පී එම් එවනවද?? :lol::lol::lol::lol::lol: මහ ලොකුවට අපිට උපදෙස් දෙන්න ආවා.:lol::lol::lol::lol:
 
C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    @ titi
    ඔබට මගෙන් සමාව ඉල්ලිමට අවශ්‍ය නම් කරුණා කර පී එම් එවන්නේ නැතුව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින්න. හේතුව ඔබ අපහාස කලේ ප්‍රසිද්ධියේ වන බැවිනි. "ප්‍රසිද්ධියේ අපහාසාත්මක දේ පල කලා නම්, සමාව ඉල්ලිය යුත්තේ ද ප්‍රසිද්ධියේ මය" යන මාගේ තර්කය ඔබට පැහැදිලි යයි සිතමි. ප්‍රසිද්ධියේ අපහාසාත්මක දේ කියා රෙදි ගැලවෙන්නට අහගත්තාට මට කිරීමට දෙයක් නොමැති බව කාරුණික ව මතක් කරමි.
    තව ද මෙසේ ප්‍රසිද්ධියේ අපහාසාත්මක දේ පලකල, අප්‍රසිද්ධියේ සමාව ඇයදීම snowl නම් සාමාජිකාව ගේ ජන්ම පුරුද්දක් වන බැවින්, ඔබ එම සාමාජිකාව බව වූ මාගේ සැකය ඔප්පු වී ඇති බව ද පල කරනු රිසියෙමි. තව ද අදාල සාමාජිකාව mesosoic, Topology, යන අයවළුන් ගේ ෆේක් අයිඩී බව ඔප්පු වී ඇති බැවින් ඔබ මෙකියන තැනැත්තා ම බව ද ඔප්පු වී ඇත.
    මේ පෝස්ට්එක පල වී පැය 24ක් ඇතුලත ඔබේ සමාව ඇයදී ම වෙනම ත්‍රෙඩ් එකක් ලෙස පල කරන්න. එසේ‍ නොවේ නම්, ඔබ හට මා දන්වා ඇති පරිද්දේන් ම ඔබ කළින් අයිඩී එකෙන් එවූ පී එම් මෙන්ම, ඊයේ එවූ පී එම් එකද මෙහි පළ කරමි.
    ඔබ නිවරදිය
    ඔබ කියූ දැ එලෙසින්ම කරණු මැන
    :):)

    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සොයුරනි, මම යුක්ති යුක්ත මනුෂ්‍යයෙක් මි. එය පල කිරීමට ඉක්මන් නොවෙමි. අපහාස කලේ, පරිහාස කලේ ප්‍රසිද්ධියේ නම්, සමාව ඉල්ලිය යුත්තේ ද ප්‍රසිද්ධියේ ම බවට මා නගන තර්කය යුක්ති යුක්ත එකක් යැයි සිතමි. ඇයට මා පැය 24ක් ලබා දී ඇත. හෙට එනම් 07/12/2011 දින පස්වරු 3.29ට පෙර ඇය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය හොත්, යුක්ති ගරුක මනුෂ්‍යත්වයේ නාමයෙන් මා ඇයට සමාව දෙමි. නමුත් එසේ නොවන්නේ නම්, මා දක්වා ඇති ලෙසටම එය පල කරමි. එතෙක් මා මුනිවත රකිමි.
    :rofl: මට ඔහොම ලව් ලෙටර් එවන්නේ නෑ නේ:( :P
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    reputation_neg.gif
    hi 12-06-2011 09:51 AM miniya
    reputation_pos.gif
    hi 12-06-2011 09:25 AM miniya. එල මචන් ...
    මෙන්න නපුන්සකයෙකුගේ නපුන්සක වැඩක්
    මිනිය මට රෙප් දීල තිබුන
    කොන්ද පන නැති එකෙක් උගෙ නමින්ම මට රෙප් කපල
    හොඳ වෙලවට අරූ මට කලින් රෙප් දීල තිබුනෙ

    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    @ titi
    ඔබට මගෙන් සමාව ඉල්ලිමට අවශ්‍ය නම් කරුණා කර පී එම් එවන්නේ නැතුව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින්න. හේතුව ඔබ අපහාස කලේ ප්‍රසිද්ධියේ වන බැවිනි. "ප්‍රසිද්ධියේ අපහාසාත්මක දේ පල කලා නම්, සමාව ඉල්ලිය යුත්තේ ද ප්‍රසිද්ධියේ මය" යන මාගේ තර්කය ඔබට පැහැදිලි යයි සිතමි. ප්‍රසිද්ධියේ අපහාසාත්මක දේ කියා රෙදි ගැලවෙන්නට අහගත්තාට මට කිරීමට දෙයක් නොමැති බව කාරුණික ව මතක් කරමි.
    තව ද මෙසේ ප්‍රසිද්ධියේ අපහාසාත්මක දේ පලකල, අප්‍රසිද්ධියේ සමාව ඇයදීම snowl නම් සාමාජිකාව ගේ ජන්ම පුරුද්දක් වන බැවින්, ඔබ එම සාමාජිකාව බව වූ මාගේ සැකය ඔප්පු වී ඇති බව ද පල කරනු රිසියෙමි. තව ද අදාල සාමාජිකාව mesosoic, Topology, යන අයවළුන් ගේ ෆේක් අයිඩී බව ඔප්පු වී ඇති බැවින් ඔබ මෙකියන තැනැත්තා ම බව ද ඔප්පු වී ඇත.
    මේ පෝස්ට්එක පල වී පැය 24ක් ඇතුලත ඔබේ සමාව ඇයදී ම වෙනම ත්‍රෙඩ් එකක් ලෙස පල කරන්න. එසේ‍ නොවේ නම්, ඔබ හට මා දන්වා ඇති පරිද්දේන් ම ඔබ කළින් අයිඩී එකෙන් එවූ පී එම් මෙන්ම, ඊයේ එවූ පී එම් එකද මෙහි පළ කරමි.

    :(
     
    • Like
    Reactions: SyRiAn GhOsT

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    machan uba lamayinuth inna minihek neda. podi aya wage randu walata digatama patalenna epa. oya meka methanin atha harala dammoth hodayi. elakiri eke wali tharahakam thiya ganna epa. hamoma ekka hodin inna
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    36
    මාතර නගරය
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    reputation_neg.gif
    hi 12-06-2011 09:51 AM miniya
    reputation_pos.gif
    hi 12-06-2011 09:25 AM miniya. එල මචන් ...
    මෙන්න නපුන්සකයෙකුගේ නපුන්සක වැඩක්
    මිනිය මට රෙප් දීල තිබුන
    කොන්ද පන නැති එකෙක් උගෙ නමින්ම මට රෙප් කපල
    හොඳ වෙලවට අරූ මට කලින් රෙප් දීල තිබුනෙ

    හා හා කොන්ද පන නැති මිනිස්සු බන් . අපිව කොටවන්න හදන්නේ . :rofl::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සොයුරනි, මම යුක්ති යුක්ත මනුෂ්‍යයෙක් මි. එය පල කිරීමට ඉක්මන් නොවෙමි. අපහාස කලේ, පරිහාස කලේ ප්‍රසිද්ධියේ නම්, සමාව ඉල්ලිය යුත්තේ ද ප්‍රසිද්ධියේ ම බවට මා නගන තර්කය යුක්ති යුක්ත එකක් යැයි සිතමි. ඇයට මා පැය 24ක් ලබා දී ඇත. හෙට එනම් 07/12/2011 දින පස්වරු 3.29ට පෙර ඇය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය හොත්, යුක්ති ගරුක මනුෂ්‍යත්වයේ නාමයෙන් මා ඇයට සමාව දෙමි. නමුත් එසේ නොවන්නේ නම්, මා දක්වා ඇති ලෙසටම එය පල කරමි. එතෙක් මා මුනිවත රකිමි.
    නැකැත් බලන්න ඕනේ නෑ ඒක දාන්න.. :)
    මම කා එක්කවත් වෛර බැදන් ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ මගේ හැටි..

    EK එකේ වෙන දේවල් මගේ සැබැ ජීවිතේට අදාල නැහැ.. ;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    @dath kimbula
    ඔයා දින්නා කියලා හිතන්නත් එපා මම පැරදුනා කියලා හිතන්නත් එපා..;)

    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නැකැත් බලන්න ඕනේ නෑ ඒක දාන්න.. :)
    මම කා එක්කවත් වෛර බැදන් ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ මගේ හැටි..

    EK එකේ වෙන දේවල් මගේ සැබැ ජීවිතේට අදාල නැහැ.. ;)
    sup bitch:love: snowl eken kiyala thibbe ube duk jeewithe:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    @dath kimbula
    ඔයා දින්නා කියලා හිතන්නත් එපා මම පැරදුනා කියලා හිතන්නත් එපා..;)

    ඔයා හැම දාම ඔයාගේ ජීවිතෙන් පරදිනවා බිච්:P
    හැම පැරදීමක්ම වහන්න අලුත් අයිඩී එකක් හදාගෙන ඇවිත් පොර ටෝක් දෙනවා.:lol:
    ඒත් හැමදාම පැරදිලා පීඇම් දදා අඩාගෙන හැංගෙනවා:P

    නිකන් ඉන්න එකේ අද රෑත් ඇවිත් ඇවිත් පහණ නිවල පොඩ්ඩක් ගන්න:rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එළකිරි එක මගේ ජීවිතේ නෙවෙයි. මම කම්මැලි හිතුනම මෙහේට එනවා. රන්ඩුත් කරනවා. ඊයේ දෙතුන් දෙනෙක්ව මැරුවත් එක්ක.:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එළකිරි එක මගේ ජීවිතේ නෙවෙයි. මම කම්මැලි හිතුනම මෙහේට එනවා. රන්ඩුත් කරනවා. ඊයේ දෙතුන් දෙනෙක්ව මැරුවත් එක්ක.:lol:
    mama samnayen yanava kiyala thread dana kenek nevi
    namuth mata meka danna hitune attatama mama mepara elakiri ekata
    aith enne na kiyala kiyanni. sorry mage yaluwanta kiyanna thiyenna
    mama me site ekata godak kamati kenek anek evata vage nevi
    meke minissu vadi nisa mata attatama yamak igena ganna puluwan egolangen
    mama samajaya gana vadi danne na. mama samaja gana pava igena gatta
    meken. mata hari dukai itin mekata ai enne na kiyala kiyannath. mama
    me site ekata vivida account valin ava bava atta namuth e katavath riddanna
    vath ,attama apahasa karaavath nevi. mata katavath attama apahasa
    karala purudu na podi kale idalama. mata anek kenage duka hodata danenava. mama dakka tan deka thunaka dema mata samahara aya
    apahasa karala tibba mama anek agam valata apahasa karanava kiyla
    mata egana kiyanna thiyenna sorry e gollnta ekata tharaha giyanam.
    mata atta jeewite tharakarayan kauru na. itiin mama tharaha karayan gna
    vadi danne na.

    mage adahasa tibbe mage agamata banina ayata
    yamak kiyanni namuth meke aya muladi eka ahuvve na. hama kenema
    banala thibba christian varuntta. christian valata banne vadimonak ma
    sinhala Buddhist aya nisai mama muslims ayata banne nattuwa buddhista ayata banne eken adahs
    venne na mama muslims kiyala. mama dakka hamathanaka deema
    boru prachara samaahra aya geniyanava mama muslim kiyala
    eka varadi. mama hoda christian kenek. mage amma hoda sinhala kenek
    tatta new Zealand vala ippdiccha western kenek. nmuth
    mama hitiye ,igena gatte lankave eka nisa mata hodata sinhala puluwan Sinhala kama mage gavath thiyenava
    mama eka nisai Muslims aya Sinhala ayata baninakota egollnta epa kiyala
    PM dala pava kivve. mama danne na godak aya atta tatve dannavada
    kiyala. namuth mama yanavelave eka ganna mata kiyanna uvamani
    meke anek double standards eka thami mama inna kale dakapu
    meke gahanu ayata argue karanna bari eka, debate valata yama thanam,
    vivicechana kirima adi thahanam panavadeema mama danne na
    ai eka ehema venna kiyala. piriminta vitaradama debate karanna puluwan.
    mama meka gana addakinna kollok vage account ekakin ava eka sarayak
    ekedi mata kisima vidiyakin badavak ave na. samahara aya
    mage atta gender eka pilibadava saka karanva kiyala mama dakala thibba
    e ayata kiyanna thieynne mama attama girl kenek. e gollon hitana vidie freak
    kenek nevi. anek eka meke inna kisima kollekta thamanvage photo eka
    dala oppu karanna ona na ai itin apita ehema karanne?
    mama mekata enna partner kenek hoya gannavath, kollo ekka cam show
    karanna vath nevi. minissu ekka kata karala, mama danna deyak share karaganna vitari. itin mata oppu karanna ona na mama kaudda kiyana eka.
    meka online nisa mata kamathi gender ekak thoragena ,kamathi personality
    eka thoragena , kamathi language ekak thoragena mekata emme aitiya thiyenavaa .eka hariyata video game ekkaka thaman change karanva vage
    thamange character eka. ekenk ahadas venna na real world ekath thekka
    meka patalava ganna ona kiyala.

    mage meke thiyena id gana attama thiyenna loku
    satutak. visesaynma kollokge ids valin avith mama
    enjoy karapu hati mama kiyanna one.
    attama mama eken dana gatta e life eka kocchara strict free da
    onama deyak kata karahi ekak kiyala. mama hama threads ekkatama
    giyama, hama denama assraya kara kisima prasnayak natiwa
    kauruth etakota mage details illuwe na.
    namuth ai mata real vidiyata enakota debate karanna bari?
    meka double standers. ai mama real vidiyata enakota verify venna
    one? eka parak mata matahi luksitha kiyala kenek
    mata thavath member kenek sister kiyala call karaddi
    gender ekak test karalada eka kivve kiyala ahuwwa?
    namuth etahkota egollnta ehema test ona na?
    mokak da me katave therumwa? ai meke inna
    ona ma kenek apu hatiyema boy kenek kiyala hittne?
    ai meke inna hama member kenektama godak aaya
    call karaddi girl kenek unnath boy kenek vidiyata
    salakanne? mokakda ethakota ape aitiya?
    ai meke samahara aluth girls lata pava
    fake kiyala rep kapanne, mada gahanne? nattanam kollo
    fake valin enava kiyala kiyanna. ehema ena aya ati
    namuth hamadenama ehema enavada? na ne
    meka mama ona tahram dakala thiyenava vagema test karala thiyena
    personally vama. mama eka sarayak mama
    personally vama avith vivicenaya kara, keedenek
    ekata bada karada kiyalla balanna namuth attama
    e member va danna aya vitarai idiripath unne bera ganna
    anyek aya vachanakin vath mokuth kivve na.
    mama danne na ekata hetuwa. godak me srilankan sites vala inna aya
    tahama internet ekata aluth nisa me gana patu mata thiygena inna eka pudumayak na
    eka atakin.

    mama dannava mata danatamath haturo meke innava kiyala
    visesynma mama migarath randomly insult karanna gatta vela idalam.
    eka gana attama sorry. mama godak serious ganna ne meke eva
    mama theeranavya kara personal blog ekak hadagena ekata mage
    lipi danna. ethanadi mage atta avanka adahas prakasa karannai
    mama inne. mata vena aramunak na kisima jathiyakata apahasa karanna.
    evagema mata kisima kenek ekka tharak na.

    evagama kiyanna thiyenna math ekka tharaha ayata
    mama ollonge rep kapuwe na kavadavath. eka karae mage meke inna secret friends
    la tikai. e vagema ollonge friends la pava rep kapala thiyenava
    mama hamadenatama +rep deela ati. eka onna nam admin ta kiyala
    check karaganna. mama reputations balagena meke enava nam
    ada mama single account ekak thiyegena hoda face ekak penna
    gena innava ,alternative accounts valin avilla.
    namuth mata ehema adahasak thibee na.

    mata meka liyannaath ba vage mage hitava hari dukak danenava
    palaveni vatavatta online eka nisa. mama ada online velasain enna hadalath
    ave natte mage olluwe kakkumak thibbe nisa misak. panala giya nisa nevi.
    mama godak ayata mage real info mage yaluwanta vath dunne natta
    eken mage atta life ekata balapak vevi kiyala hitali. mokada
    mama dannava mage friends lage friends innava math ekka tharaha
    itin nikatamata vage mage friend kenek mage facebook unnath add kara
    gattot eyage friend namuth math ekka tharaha kenekta unnath eka
    balanna puluwan. ethakota mama exposed venava.
    visesyenma friend list inna kota girl kenek.

    e vagema mama kalin account eka attahrina kota admin ge
    page ekak message ekak damme kattiyava dakeevi kiyali
    eken mata aluth account ekakin new life ekak ek eka atule hadaganna
    puluwan bava danna nisai. mokada etakota kattiya mama enne na kiyala
    hituwama mama aluth account ekakin enabava danna na.
    mama me account eken religious fights gihilla na. mokada mata
    uvama mana unne mage atta personality eken mekata ennai
    namuth mava adunna gatta nisa. mata vena option ekek na tava karanna.
    mava aduna gatta pradanata hetuwa mama dannava
    ekak mage real gender eken ema saha, laga laga personalities thiya ganima
    evagema darasanath ma ideas thiyaganima. me factors thuna
    anuwa yanne nati ids kauruvath danne na. namuth meken passe
    mama e ekkatavath enne na.

    mata real life ekek friends la godak addu mokada gedarin thiyena
    strict eka nisa mata eliyata yanna hambavenna bohoma aduven.
    online friends la gana trust karanna ba mokada mekema thiyena
    post valin mama danagatta godak online ena kollonge hitte thiyenne
    fitly ideas kiyala. namuth mama Anonymous vidiyata idala
    hadagatta friends lagin mama godak sattu una. eka gana mata
    satutui. mage real details gana danna ayata kiyanna thiyenna
    eva elli karanan epa please.

    mama digata issarahata
    lipi liyanna inne, evagana ollonta balaganna puluwan Google eke
    Sinhalen search karaoth godak velavata. mama hitanava eva kattiya etahkota
    kiyavai kiyala. mama danna deval share karaganna mama godak asai.
    namuth meke idala eka karaganima manaskiavath vayak mata na.
    mata mekta ai enna onath na. eka hariayta gini uda innava vage
    hamadama mage hita vadayak venava.
    itin meka read karapu ayata godak thanks.
    mata finally kiyanna thiyenna mama ka ekka vath tharaha na. mama oya hama denatama
    maittri karanva. please mamath ekka tharaha venna epa.
    godak thanks mamath ekka hitapu ayata.
    visaseyanma mage secret namuth methana danna bari friends lata.
    e aya mata godak udau karala thiyeanva. mama e aya gana sadahan karanne natte methana
    eken egollnge friendship eka anek aya samaga thiyena nati vena nisai.
    mokada meka godak punchi site ekak
    godak majority world forums ekka baladdi ithin minnsu onama denek hama
    kenvama dannava. mata mamma nisa anek aya tharaha venava balanna ona na.
    itin oyagolnta subapathanava. take care friends.

    oya gollo mama kivve eva visvasaha kara ho natu va ho
    eka mata vadak na. namuth mata atta kiyanna one
    me velavedi vath. mage hitte thiyena de eliyata
    dapu eka gana mata satutu.

    Thanks/!

    :(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එළකිරි එක මගේ ජීවිතේ නෙවෙයි. මම කම්මැලි හිතුනම මෙහේට එනවා. රන්ඩුත් කරනවා. ඊයේ දෙතුන් දෙනෙක්ව මැරුවත් එක්ක.:lol:
    අතෙන් ගහලද:lol::lol: