DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    නෑ...නෑ....කූල් වෙන්න ඕන නෑ මල්ලි.......මම ඒක කියන්නේ නෑ......හේතුව මම ඒ අයිඩී එකේ දකින්නේ ගරු කටයුත් පුද්ගලයෙක් නිසා......!!!:D;)

    :cool::cool:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පව් ඔබය..........!!!
    කශේරුවක් නැති බව පෙන්වද්දී ත්, පොර ටෝක් දිගටම දීමෙන් පෙන්වන්නේ ඔබේ බිදුණු මානසිකත්වයේ ඇති පරාජිත ස්වභාවය නේද?????????
    එපමණක් නොවේ....මහා පොරක් සේ ප්‍රසිද්ධියේ අපහාසාත්මක වදන් පෝස්ට් කර, පසුව බලු කික්කියක සේ පී එම් මගින් වැද වැද සමාව අයදින්නේ ඇයි???
    ඔබට ආත්ම ශක්තියක් තිබේ නම් අපහාස කල මතයේ ම සිටින්න. සමාව අයදින්නේ, වැද වැටෙන්නේ ඇයි....??
    ඔයා බර වචන දදා කතා කරනකොට මට හිනා යනවා..:lol:
    අයියෝ.......මොනවද
    ඔයාට මේ වෙලා තියෙන්නේ??:eek: ඔයා කවුද? මම කොහෙද වැද වැටුනේ ?:oo:
    මම කැමති නැහැ හිතේ වෛර බැදන් ඉන්න කා එක්කවත්. ඒනිසයි, මම කමක් නෑ කියලා මම වැරැද්ද බාර ගත්තේ..
    වැරදි කරේ ඔයයි මම නෙවෙයි. මම ඔයාගේ වයස ගැන හිතලයි සමාව ඉල්ලුවේ. වරදක් නොකරම..
    :oo::)
    ලැජ්ජයි ඔයා ගැන.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    sup bitch:eek:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔයා බර වචන දදා කතා කරනකොට මට හිනා යනවා..:lol:
    අයියෝ.......මොනවද
    ඔයාට මේ වෙලා තියෙන්නේ??:eek: ඔයා කවුද? මම කොහෙද වැද වැටුනේ ?:oo:
    මම කැමති නැහැ හිතේ වෛර බැදන් ඉන්න කා එක්කවත්. ඒනිසයි, මම කමක් නෑ කියලා මම වැරැද්ද බාර ගත්තේ..
    වැරදි කරේ ඔයයි මම නෙවෙයි. මම ඔයාගේ වයස ගැන හිතලයි සමාව ඉල්ලුවේ. වරදක් නොකරම..
    :oo::)
    ලැජ්ජයි ඔයා ගැන.

    :D:cool:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    oya podi ekek wagene thawama hasirenne. job eke professionalism eka wath thiyan innako. :cool:
    ආහ්:baffled: උඹ දේෂපාලනය අතඇරලා ගෑණු හුරතල් කරන්නත් පටන් ගත්තද:lol:?අදට රෙප් ඉවරයි:(හෙට දෙන්නම් -5ක්;)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උමේ සිගිති ආතල් දෙන්නේ අර වෙල් රෙපුටඩ් අයි ඩී එකෙන් ඇවිත් නෙවෙයි නේ මල්ලි......නේද???
    මම කියන්න ද උඹේ ඔරිජිනල් අයි ඩී එක......!!!!;)
    ඕක දැන් හැමෝම දන්න සීන් එකක් බොස්, ලැජ්ජවක් නැති කාලකන්නි බකලයෙක්නෙ මූ :rofl: යන්නෙ ඕපන් යුනි ඒත් ටෝක් දෙන්නෙ Engineer කෙනෙක් කියල :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා බර වචන දදා කතා කරනකොට මට හිනා යනවා..:lol:
    අයියෝ.......මොනවද
    ඔයාට මේ වෙලා තියෙන්නේ??:eek: ඔයා කවුද? මම කොහෙද වැද වැටුනේ ?:oo:
    මම කැමති නැහැ හිතේ වෛර බැදන් ඉන්න කා එක්කවත්. ඒනිසයි, මම කමක් නෑ කියලා මම වැරැද්ද බාර ගත්තේ..
    වැරදි කරේ ඔයයි මම නෙවෙයි. මම ඔයාගේ වයස ගැන හිතලයි සමාව ඉල්ලුවේ. වරදක් නොකරම..
    :oo::)
    ලැජ්ජයි ඔයා ගැන.

    මම කොහෙද වැද වැටුනේ ? -මෙන්න මෙතන..........:lol::lol:
    titimsg.jpg

    මම ඔයාගේ වයස ගැන හිතලයි සමාව ඉල්ලුවේ. - අනේ මම හොදටම නාකියි නේ මෙයා....ඔයා මට ෆේක් ෆේක් කිව්වම මට හාර්ට් ඇටෑක් හැදුනා මගේ පැටියෝ......!!!
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔයා ගැන ඇත්තටම දුකයි. සමහර විට ඔයා වයසක කෙනෙක් නිසා මොලේ ආබාධයක් ඇති. මම SNOWL නෙවෙයි කියලා ඔයාට මම කී සැරයක් නම් කිව්වද? පව් ඔයානම්.
    සමහර විට
    ඔයා තාම බාල අoශෙ නිසා වෙන්නැති තාම මොලේ හැදිල නැත්තෙ:sorry:
    ඇන්කර් 1+ බිවුවනම් හරි නoගි පැටියො:eek:
    එතකොට ඔයාටත් කියන්න පුලුවන්
    ඔවු මට පුලුවන්;)
    කියල
    :P:P