Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
මම කොහෙද වැද වැටුනේ ? -මෙන්න මෙතන..........:lol::lol:
titimsg.jpg

මම ඔයාගේ වයස ගැන හිතලයි සමාව ඉල්ලුවේ. - අනේ මම හොදටම නාකියි නේ මෙයා....ඔයා මට ෆේක් ෆේක් කිව්වම මට හාර්ට් ඇටෑක් හැදුනා මගේ පැටියෝ......!!!

වලි දාගෙන සමාව ඉල්ලන එක මෙයාගෙ හැටියක් :lol: මල් බබාගෙ ඉන්බොක්ස් එකෙත් තිබුන ටොපා ශේප් වෙන්න දාපු PM එකක් :lol:
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම කොහෙද වැද වැටුනේ ? -මෙන්න මෙතන..........:lol::lol:

    මම ඔයාගේ වයස ගැන හිතලයි සමාව ඉල්ලුවේ. - අනේ මම හොදටම නාකියි නේ මෙයා....ඔයා මට ෆේක් ෆේක් කිව්වම මට හාර්ට් ඇටෑක් හැදුනා මගේ පැටියෝ......!!!

    අංකල් ආයේ ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න හරිද..
    :oo::oo::rofl:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔයා බර වචන දදා කතා කරනකොට මට හිනා යනවා..:lol:
    අයියෝ.......මොනවද
    ඔයාට මේ වෙලා තියෙන්නේ??:eek: ඔයා කවුද? මම කොහෙද වැද වැටුනේ ?:oo:
    මම කැමති නැහැ හිතේ වෛර බැදන් ඉන්න කා එක්කවත්. ඒනිසයි, මම කමක් නෑ කියලා මම වැරැද්ද බාර ගත්තේ..
    වැරදි කරේ ඔයයි මම නෙවෙයි. මම ඔයාගේ වයස ගැන හිතලයි සමාව ඉල්ලුවේ. වරදක් නොකරම..
    :oo::)
    ලැජ්ජයි ඔයා ගැන.

    ඔයා බර වචන දදා කතා කරනකොට මට හිනා යනවා..

    • අඬන්න බැරිකමට ඉතින් හිනාවත් වෙමු :lol::lol::lol:
    අයියෝ.......මොනවද ඔයාට මේ වෙලා තියෙන්නේ??:eek: ඔයා කවුද? මම කොහෙද වැද වැටුනේ ?:oo:

    • අර වැඳ වැටිල තියෙන්නෙ අපූරුවටම ඇද වැටිල :sorry::sorry:
    මම කැමති නැහැ හිතේ වෛර බැදන් ඉන්න කා එක්කවත්. ඒනිසයි, මම කමක් නෑ කියලා මම වැරැද්ද බාර ගත්තේ..

    • හපන්න බැරි අත ඉඹිනව කියන්නෙ ඔකට තමයි නoගි
    වැරදි කරේ ඔයයි මම නෙවෙයි. මම ඔයාගේ වයස ගැන හිතලයි සමාව ඉල්ලුවේ. වරදක් නොකරම..:oo::)

    • මෙයා අමු අමුවේ මිනිසුන්ගෙ ඇත්ත දැනගැනීමෙ අයිතිය උල්ලන්ගනේ කරනව:eek:හරියටම කිවුවොත් මෙයා හිටගෙන බොරු කියනව:lol::lol:සමාව ගත්තෙ වරද්දක් නොකරලු:eek::shocked:ඇයිද දැන්නෙ නැ එහෙම ගත්තේ:sorry::sorry:

    • අපිටයි ලැජ්ජ නoගි ඔය ගැන:confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අංකල් ආයේ ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න හරිද..
    :oo::oo::rofl:

    මම වැඩක් බලං ඉන්නම්...හැබැයි අර පී එම් කරල "සොරි මෙයා" ගාන්න එපා හොදද?:P:P:baffled: ඥං පචං පී එම් දාල තමන්ට ආත්ම ශක්තියක් වත්, ආත්ම ධෛර්යයක් වත් නෑ කියල පෙන්නල තියෙන්නේ.
    එහෙම ආත්ම ධෛර්යයක් තියන කෙල්ලෙක් එක්ක මූණට මූණ වලියක් දාගන්න ඇත්තටම මම කැමතියි.
    නමුත්......සමාවෙන්න මෙහෙම කියනවට.....
    ඥං පචං ගාන කස්ටමර්ස්ලා නැති වෛශ්‍යාවක් එක්ක එහෙම හැප්පෙන්න මට හිරිකිතයි....!!!!
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අංකල් ආයේ ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න හරිද..
    :oo::oo::rofl:
    ජීටී ට කියන්නෝන
    අවුරුදු 14න් පහල බාල අන්ශයේ ළමයින්ට
    මෙකෙ රෙජිස්ටර් වෙන්න දෙන්න එපා කියල

    පේනවනෙ මේ පොඩි එවුන්ගෙන් තියෙන කරදරේ
    කනක් ඇහෙන්න නැ කච බච ගානව
    ඇත්තටම ඔයාට ඉස්කෝලෙ වැඩ නැද්ද
    :baffled::baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔයා බර වචන දදා කතා කරනකොට මට හිනා යනවා..

    • අඬන්න බැරිකමට ඉතින් හිනාවත් වෙමු :lol::lol::lol:
    අයියෝ.......මොනවද ඔයාට මේ වෙලා තියෙන්නේ??:eek: ඔයා කවුද? මම කොහෙද වැද වැටුනේ ?:oo:

    • අර වැඳ වැටිල තියෙන්නෙ අපූරුවටම ඇද වැටිල :sorry::sorry:
    මම කැමති නැහැ හිතේ වෛර බැදන් ඉන්න කා එක්කවත්. ඒනිසයි, මම කමක් නෑ කියලා මම වැරැද්ද බාර ගත්තේ..

    • හපන්න බැරි අත ඉඹිනව කියන්නෙ ඔකට තමයි නoගි
    වැරදි කරේ ඔයයි මම නෙවෙයි. මම ඔයාගේ වයස ගැන හිතලයි සමාව ඉල්ලුවේ. වරදක් නොකරම..:oo::)

    • මෙයා අමු අමුවේ මිනිසුන්ගෙ ඇත්ත දැනගැනීමෙ අයිතිය උල්ලන්ගනේ කරනව:eek:හරියටම කිවුවොත් මෙයා හිටගෙන බොරු කියනව:lol::lol:සමාව ගත්තෙ වරද්දක් නොකරලු:eek::shocked:ඇයිද දැන්නෙ නැ එහෙම ගත්තේ:sorry::sorry:

    • අපිටයි ලැජ්ජ නoගි ඔය ගැන:confused::confused:
    :oo: ඔයා රන්ඩු කරන වෙලාවටත් ජාති කොඩිය අතේ තියාගෙනද රන්ඩු කරන්නේ? ඔයා අපේ ජාතික කොඩියටත් අපහසයක් කරන්නේ ඔය නම්.:oo::baffled::rofl:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    :oo: ඔයා රන්ඩු කරන වෙලාවටත් ජාති කොඩිය අතේ තියාගෙනද රන්ඩු කරන්නේ? ඔයා අපේ ජාතික කොඩියටත් අපහසයක් කරන්නේ ඔය නම්.:oo::baffled::rofl:
    රණ්ඩු කරන්ව:dull::dull:
    ඔයත් එක්ක:eek::eek::eek:
    හයියෝ නoගි මම මානසිකව අබාදයක් තියෙන අයත් එක්ක රණ්ඩුවෙන්නෙ නැ:oo:
    ඉටමත් මේ හොටු කෙල්ලෙක් එක්ක:confused:
    හෆොයි ඔයාගේ ඔලුවනම් හොඳටම අවුල් වගේ
    බෙහෙත් ටිකක් ගමු ඉක්ම්න්ටම

    අපේ රටට විතරක් නෙමෙයි නoගි
    ඔයා ඔයාගෙ දෙමවුපියන්ටත් ගොඩක් අපහාස වෙන විදියට හැසිරිලා තියෙනව
    එහෙම හැසිරෙනව
    ඇත්තටම මට එ අය ගැන දුකයි ඇත්තටම

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම වැඩක් බලං ඉන්නම්...හැබැයි අර පී එම් කරල "සොරි මෙයා" ගාන්න එපා හොදද?:P:P:baffled: ඥං පචං පී එම් දාල තමන්ට ආත්ම ශක්තියක් වත්, ආත්ම ධෛර්යයක් වත් නෑ කියල පෙන්නල තියෙන්නේ.
    එහෙම ආත්ම ධෛර්යයක් තියන කෙල්ලෙක් එක්ක මූණට මූණ වලියක් දාගන්න ඇත්තටම මම කැමතියි.
    නමුත්......සමාවෙන්න මෙහෙම කියනවට.....
    ඥං පචං ගාන කස්ටමර්ස්ලා නැති වෛශ්‍යාවක් එක්ක එහෙම හැප්පෙන්න මට හිරිකිතයි....!!!!
    ඔයාටනම් ගොඩක් රිදිලා වගේ..:lol:
    වයසේ හැටියට හැසිරෙන්න දැන ගන්න අදින් පස්සේවත්.:yes::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාටනම් ගොඩක් රිදිලා වගේ..:lol:
    වයසේ හැටියට හැසිරෙන්න දැන ගන්න අදින් පස්සේවත්.:yes::lol:

    රිදිල නැති නිසා වෙන්නැති පී එම් එවන්නේ නේද මෙයා...?????
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කොහෙන් ආපු කට්ටියක්ද මන්දා. වැද්දෝ වගයක්.:oo:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රිදිල නැති නිසා වෙන්නැති පී එම් එවන්නේ නේද මෙයා...?????
    ඔයාගේ වයස ගැන හිතිලයි මට දුක හිතුනේ.:dull:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔයාටනම් ගොඩක් රිදිලා වගේ..:lol:
    වයසේ හැටියට හැසිරෙන්න දැන ගන්න අදින් පස්සේවත්.:yes::lol:
    මේ ඇයි අනේ අර අඬ අඬා පීම් එවල තියෙන්නෙ:sorry:
    :lol::lol::lol::lol: