අම්මෝ.. මෙයා මාව මරන්නත් කල්පනාව![]()
හොම්බ රිවට් කියන්නේ මරනවට නෙවෙයි නංගියේ.....අයියෝ ඔයාව මරන්නේ නෑ....කොහොමටවත් ම.......


කී දෙනෙක් තමන් ගේ මානසික ආතතිය දවස ඉවර වෙද්දී ඔයා නිසා දුරු කර ගන්නවද??

මේ විදියට වළි දාගෙන ඔයත් එක්ක. ඒ ෆන් එක ඇයි මං නැති කරන්නේ...????



එළියෙදි හමබ වුනොත් "ඔයා ද ටිටී...?" කියල මං බඩ අල්ලං හිනාවෙයි.....!!!















