dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මෝ.. මෙයා මාව මරන්නත් කල්පනාව :baffled::rofl:

    හොම්බ රිවට් කියන්නේ මරනවට නෙවෙයි නංගියේ.....අයියෝ ඔයාව මරන්නේ නෑ....කොහොමටවත් ම.......:yes::yes:
    කී දෙනෙක් තමන් ගේ මානසික ආතතිය දවස ඉවර වෙද්දී ඔයා නිසා දුරු කර ගන්නවද??:P
    මේ විදියට වළි දාගෙන ඔයත් එක්ක. ඒ ෆන් එක ඇයි මං නැති කරන්නේ...????:rolleyes::rolleyes::P
    එළියෙදි හමබ වුනොත් "ඔයා ද ටිටී...?" කියල මං බඩ අල්ලං හිනාවෙයි.....!!!:rofl::rofl::rofl::P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    දුරු කර ගත්තනම් කමක් නෑ. මට නම් පේන්නේ ඇති කරගෙන වගෙයි:baffled::rofl:
     
    Sep 12, 2011
    884
    120
    0
    මහ නිළමේ;11560493 said:
    ආ!!! නෑ ලොක්කා මේක අපි නිකන් ත්‍රිල් එකටයි ෆන් එකටයි කරන්නේ.

    ඒක තමයි යකෝ මාත් කියන්නේ..

    Real Life එකේ මල් බබාට Theif හම්බවුනොත් මොන වෙයිද??:shocked::shocked: මොකද Theif is always picking on Mal Baba:baffled::baffled:.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එයාගේ දැන් මොළේ හොදටෝම අවුල් වෙලයි තියෙන්නේ..ගනන් ගන්න එපා එයා කියන දේවල්. :dull:
    මෙකනේ සුදු ඇන්ටි;)
    පිස්සො හිතන් ඉන්නෙ උට පිස්සු නැ වටේ ඉන්න ඔක්කටම පිස්සු කියලනේ:shocked:
    මන් මේ කතාව ඔයාට කොච්චර කියල ඇතිද:frown:
    එත් තේරුම් ගත්තෙ නැ නෙ:nerd:
    මොනා කරන්නද අසනීපෙ හැටිනේ:eek:
    පවු ඇන්ටිය:(
     
    :oo::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුරු කර ගත්තනම් කමක් නෑ. මට නම් පේන්නේ ඇති කරගෙන වගෙයි:baffled::rofl:

    කමක් නැ....ඔයා ඔයාගේ මානසික පිඩනය දුරු කර ගන්න මට පී එම් එකක් එවපු එක මං අමතක කරන්නං කෝ........:dull::dull::dull:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    දුරු කර ගත්තනම් කමක් නෑ. මට නම් පේන්නේ ඇති කරගෙන වගෙයි:baffled::rofl:
    ඇන්ටිව ඇත්තට දැක්කොත්
    මට හිනාව නවත්තගන්නන් බැරිවෙයි කියල මන් මේ බයෙන් ඉන්නෙ
     
    Sep 12, 2011
    884
    120
    0
    එයාගේ දැන් මොළේ හොදටෝම අවුල් වෙලයි තියෙන්නේ..ගනන් ගන්න එපා එයා කියන දේවල්. :dull:

    ඔයාගේ මොලේ ඉතින් උප්පත්තියෙන්ම අවුල් වෙලානේ තියෙන්නේ :lol::lol::lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මහ නිළමේ;11560582 said:
    Real Life එකේ මල් බබාට Theif හම්බවුනොත් මොන වෙයිද??:shocked::shocked: මොකද Theif is always picking on Mal Baba:baffled::baffled:.

    අනිවා අඩියක් ගහන්න BAR එකකට යයි.... බකාඩියලා scurvy ගේ ගෙදර ගිහිල්ලා අර යස අගේට උත් එක්ක ෆොටෝ ගහල ඇවිල්ලා තිබුනේ... ඔව්වට තමයි ;ලොල්: කියන්නේ
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    හොම්බ රිවට් කියන්නේ මරනවට නෙවෙයි නංගියේ.....අයියෝ ඔයාව මරන්නේ නෑ....කොහොමටවත් ම.......:yes::yes:
    කී දෙනෙක් තමන් ගේ මානසික ආතතිය දවස ඉවර වෙද්දී ඔයා නිසා දුරු කර ගන්නවද??:P
    මේ විදියට වළි දාගෙන ඔයත් එක්ක. ඒ ෆන් එක ඇයි මං නැති කරන්නේ...????:rolleyes::rolleyes::P
    එළියෙදි හමබ වුනොත් "ඔයා ද ටිටී...?" කියල මං බඩ අල්ලං හිනාවෙයි.....!!!:rofl::rofl::rofl::P

    මගෙන් මැරුම් කන් නැතුව :P:lol:

    ආත්මාරක්ශාවට ශීමේල් කෙනෙකුට නෙලුවා කියලා අවුලක් නෑලු කිඹුලෝ
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    පේනව නේද දීව ඇදගෙන එන හැටි කබරගොයා වගේ
    මේ ඇන්ටිටනම් පුදුම විසයක් තියෙන්නෙ
    වයස ගැන හිතලවත් පාඩුවේ හිටපන්කොව්
    පොඩි කොල්ලෙක්ටවට් පාරේ බැහැල යන්න බැ මේ වගේ ඇන්ටිල නිසා