Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රණා විරුවො නැතුව, ජනාදිපති කෙනෙක් යුද්ධයක් කරලා දිනපු ලෝකෙ තියෙන එකම රට......වෙන මොන කතාද...?
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    උම්බල නම අල්ලං මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට බනින්නෙ, ඇයි පාරවල් පේන්නැද්ද ? යුද්දෙ පේන්නැද්ද ? උම්බල අන්ද වෙලාද ඉන්නෙ ? මද්‍යස්තව හිතපං.

    para haduwoth ne commission 1. ewa wassata hodala giya ewath penuna. paraal haduwata chande denawa nam denda one suddata chande! yudde iwara karanda thama 2005 dunne. kalaguna kiyala aye goda dagatha. hamadama ekama banis gediya ikunanda baha ne! anda wela inne kawda? rupiyale agaya watenne nathuwa inda koti ganan wiyadam kale kawda! oya kiyana sanwardanayak wela thiyenawanam ai rupiyale agaya watenda giye??
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,531
    5,407
    113
    UN{P/ JVP කියපු ගමන් සංදානේ මන්ද බුද්දිකයන්ට මතක් වෙන්නෙ 88 - 89 කලේ.
    හැබයි දලදා මලිගාවට බොම්බ ගහපු , අරන්තලාවේ හාමුදුරු වරු කප්ලා කොටලා මරපු කරුනලා, පිල්ලයාන්ල, කොටින්ට නැව් පිටින් ආයුද ගෙනාපු KP ලා, අපේ රටේ මිනිස්සුන්ව අමු අමුවෙ මරන්න අන දුන්නු හිටපු කොටි නායකයන්ට රජ සැප දෙන්නේ මේ මහින්ද කාල කන්නියා කියලා කට්ටියට අමතක වෙලා. යුද්දේ කරපු වීරයා හිරෙ දැම්මා.

    UNP / JVP තමයි මේ මහින්දගෙ හොර ආණ්ඩුවෙ අහස පොලුව උහුලන්නෙ නැති විනාස එලි කරන්නෙ. ජීවන වියදම වැඩි වෙද්දි ජනතාව වෙනුවෙන් හඩක් නැගුවේ ඒ කට්ටිය. සාදාරන ඉල්ලීම් ඉල්ලලා පාරට බැහැපු මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට වගේ හමුදාව දම්මලා මහින්දයා වෙඩි තිබ්බා.
    කුඩු ගෙනල්ලා, මත් ද්‍රව‍ය ගෙනල්ල, රටම විනස කරද්දි, කුඩු කරයින්ට, මිනී මරුවන්ට ඇමති කම් දෙද්දි, , මහනායක හිමිවරු විරුද්ද වෙද්දිත් ඒවා ගනන් ගන්නෙ නැතිව කැසිනෝ පවා පටන් ගද්දි, උතුම් අනුරදපුරයේ පව ගනිකා මඩම්, නයිට් ක්ලබ් පවා දාද්දි ඔය මහින්ද වෙනුවෙන් කෑ ගහන අමනයන්ට ඒවා අමතක වෙලා.
    මහින්දයට කතිරෙ ගහන්නෙ ඔළුව නැති හරක් කියලා ඒකෙන්ම පේනවා. යුද්ධෙ දින්නා කියලා ඒක පෙන්න එන්න මේවගේ විනාස කරන්න ඉඩ දෙලා බලන් හිටපියව්. කවදා හරි තේරෙයි අපි කියපුවා.

    දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය.

    Source fb
     
    Nov 24, 2014
    789
    64
    0
    ඔය උඩ කමෙන්ට් කල්ල තියෙන බුද්දිමත් විපාක්ශියකයට. එතකොට ඔය දළදා මාලිගාවට බෝම්බ ගහපු කොටින්ට රටෙන් බාගයක් දුන්නෙ කව්ද ? කොටින්ට ආයුද දීල උන්ව පෝශනය කලේ කව්ද ? අනික කොටියෙක්ට ඇමතිකමක් දීමේ මොකක්ද වැරැද්ද ? කොටින්ට රට දෙන්න හොදයි. ඇමතිකමක් දීම වැරදියි. විපාක්ශිකයන්ගෙ මොලේ කොහෙද තියෙන්නෙ ?
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ඔය උඩ කමෙන්ට් කල්ල තියෙන බුද්දිමත් විපාක්ශියකයට. එතකොට ඔය දළදා මාලිගාවට බෝම්බ ගහපු කොටින්ට රටෙන් බාගයක් දුන්නෙ කව්ද ? කොටින්ට ආයුද දීල උන්ව පෝශනය කලේ කව්ද ? අනික කොටියෙක්ට ඇමතිකමක් දීමේ මොකක්ද වැරැද්ද ? කොටින්ට රට දෙන්න හොදයි. ඇමතිකමක් දීම වැරදියි. විපාක්ශිකයන්ගෙ මොලේ කොහෙද තියෙන්නෙ ?
    කොටි උනත් ප්‍රජාතාන්ත්‍රවාදී ප්‍රවාහයට එකතුවෙලා ආයුධ අත හැරලා රටේ සංවර්ධනයට දායක වෙනව නම් කිසිම ප්‍රශ්නයක් නැහැ
    ඉස්සර ඉදලා එහෙම හිතුව නම් අවුරුදු තිහක යුද්ධේ කවදාවත් ඇති වෙන්නෙ නැහැ
    හිටිය සමහර නායකයෝ යුද්ධේ වවාගෙන කෑවා ගිවිසුම් ගහලා රට දුන්නා
    එහෙම ගිවිසුම් ගහනකම් බලන් හිටපු සද්ද නොකර ගෑණු අද යුද්ධේ නවත්තලා කරන සංවර්ධනය දරාගන්න බැරුව මැරෙන්න හදනවා
    ලැජ්ජයි යකෝ මෙහෙම උන් ගැන එහෙම උන්ට එකතුවෙන උන් ගැනත් ලැජ්ජාවක් විතරයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    1908456_808575725848273_852825482479408911_n.jpg