ඒක නෙන්නම්..
මොනවා වුනත්.. පරණ මෙම්බර් කෙනෙක් හින්දා..
වැඩි අවස්ථාවක් දෙන්න ඕන නේ..
( කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත්..)
රත් උනාම දියවෙන ජාතිය ගැන![]()


ඒක නේ.. අපිටත්
කලින් ඒ අය ඒ දේ හොදින් තේරුම් අරන් ඉන්නවා..![]()
පරණ වුන පලියට ඉතිං සීනියර් කියලා කියන බෑ මට හිතෙන විදිහට...
පැණි එහෙම අහන්නෙ නෑ ඕං.
මෙහෙම වෙල්කම් එකක් දැක්කෙ කාලෙකින්

මමත් දැක්කේ කාලෙකිංohoma welcome karanna giyot epa wela yanawa ban
fuh !
ugurata horaa behet bonawa kiyanne okai
![]()
![]()
![]()


එ උනාට ලගදී මම දැක්කා කොහේ හරි කියනවා Darvin evolution ගැන කියපු දේ සම්පූර්ණ නැ කියලා .... භෞතික පරිණාමය විතරයි ලූ ඩාවින් කිව්වේ , ආධ්‍යාත්මික වර්ධනයක් ගැන කිව්වේ නැ කියලා තිබුනා ....
ඔව්, එක නම් ඉතින් එහෙම තමයි..
ඒත් අපිටත් ( මටත් ) කලින් නේ.. මෙයා මේ අඩවියේ මෙම්බර් වේලා ඉන්නේ..
අනික පොස්ට් දැම්මේ නැති වුනාට..
එළකිරි අඩවියත් එක්ක නිතරම ගණු දෙනු කල කෙනෙක් නේ..

කවුදෝ එකෙක් මෝල් වී බටර් තවරන හැටි ඔබටත් පෙනේද![]()
මමත් දැක්කේ කාලෙකිං

it's hospitality is evident when a user (who looks 2 b a girl) says hi in this manner
btw , don't thank me yet cz i've not said WC 2 u yet

කවුදෝ එකෙක් මෝල් වී බටර් තවරන හැටි ඔබටත් පෙනේද![]()



Oops i think i am late any way Welcome to EK Have Fun![]()