Hidden Cam - Sheshadri Priyasad

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරං;13501326 said:
    මෝඩ ආතල්.. හරියට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ.. මමනම් ජීවිතේට මේවගේ පඩත්තර විදිහට ලමයි හදන්නේ නෑ..

    ඇත්ත බන් මුන් ඉන්නේ හීන ලෝක වල
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපිත් සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නෙ
    නංගි පොලොවෙ පය ගහල ජීවත් වෙන කෙනෙක් :baffled:

    හෙහ් හෙහ්
    ඇත්ත බන්
    නංගි පොලවේ පය ගහලා තමා ඉන්නේ
    හැබැයි සැනලස් (කිව්වා හරිද මන්දා) දාගෙන

    :lol::lol:

    ඕකිගේ ගෙදරට ගෙවල් දෙකක් එහා ගෙදරක මං හිටියා අවුරුදු 2ක්
    ඒත් එක දවසක් ආසාවට දැක්කේ නෑ බන්