Hidden Cam - Sheshadri Priyasad

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපිනම් එලවන්නෙත් කුණූහරුප අහගෙන කුණුහරුප කියාගෙන
    මේ
    ළගදි පාර මැද නවත්තනි හිටිය පොලිස් කාරයෙක්ටත් අම්මව මත්ක කලා උගේ
    දෙකම වෙනවා. අපි උන්ට කියනවා උන් අපිට කියනවා.
    පට්ට ආතල් සීන් තමයි ඒකාලේ වෙන්නේ.
    එක දවසක තව පොඩ්ඩෙන් ගුටි කනවා.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Ashwa Karaththa Padinnath Layison Oneda Ban
    ඒකට වෙනම licence category එකක් තියෙනවා.
    රාජකුමාරයොන්ට විතරයි ගන්න පුලුවන්. උප්පැන්න සහතිකෙයි පියරජතුමාගේ අවසරය තියෙන ලියුමයි RMV එකට දෙන්න ඕන. එතකොට වැඩේ හරි. :P:P
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දෙකම වෙනවා. අපි උන්ට කියනවා උන් අපිට කියනවා.
    පට්ට ආතල් සීන් තමයි ඒකාලේ වෙන්නේ.
    එක දවසක තව පොඩ්ඩෙන් ගුටි කනවා.

    :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    7.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකට වෙනම licence category එකක් තියෙනවා.
    රාජකුමාරයොන්ට විතරයි ගන්න පුලුවන්. උප්පැන්න සහතිකෙයි පියරජතුමාගේ අවසරය තියෙන ලියුමයි RMV එකට දෙන්න ඕන. එතකොට වැඩේ හරි. :P:P
    E Kaleth Pawul Bale Neda Ban
     

    goldberg_bill

    Member
    Aug 30, 2012
    620
    45
    0
    Tulsa
    mcn mekata utube eke comment ekk demma meka criticized karala unta hdden camera kiyanne monawada kiyala kiyala deela mahaloku hidden camera gahana eka mawa block karala
    p dial
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඒකට වෙනම licence category එකක් තියෙනවා.
    රාජකුමාරයොන්ට විතරයි ගන්න පුලුවන්. උප්පැන්න සහතිකෙයි පියරජතුමාගේ අවසරය තියෙන ලියුමයි RMV එකට දෙන්න ඕන. එතකොට වැඩේ හරි. :P:P
    :lol::lol::lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් ඔටෝ විතරක් ලයිසන් දෙනවද ?
    මම දැක්කා දිනක්ශිගේ facebook fan page එකේ දාලා තිබ්බා driving පුරුදු වෙනකොට වාහනයක හැපෙන්න ගියා කියලා. එයා ඒකත් දානවා. අපි නම් driving ගියපු කාලේ කරන වැඩවලට facebook status දාලා මදි. අම්බානට කුණුහැරප අහගෙන තමයි vehicle එළවන්නේ


    ඔටෝ විතරක් ගන්න පුලුවන් කියලා තිබුනා..
    අවු 2කට කලින් ආපූ ස්ටයිල් එකක්..
    ඒත් ඒක වැඩිය ෆේමස් නෑ...
    ගන්න එකෙක් මැනුවල් එලවලා තමයි ගන්නේ..
    ඇත්තටම විය යුත්තෙත් ඒක...
    ඔටෝ එළවලම එන එකා ජීවිතේට "ක්ලච් බැලන්ස් එක ගැන තැකීමක් නෑ..."
    ලයිසන් එකේ A අකුර රතු පාටින් ගහල තියෙනවා කියලා තමයි කියන්නේ...
    තියෙන උන් පෙන්නන්නෙත් නෑ..
    ලැජ්ජා හතයි නේ..
    පොෂ් සීන් එකක් නෙමෙයි නේ...

    :lol::lol::lol::lol:
    සිරාවට අපි කෙල්ලෝ ගැන නම් දන්නේ නෑ...
    කොල්ලො නම් එලවන්න ඉගෙන ගන්නේ අරූ ගෙන් අම්බානකට කුණුහරුපෙන් අහගෙන..
    මට මතකයි..දවසක් අපේ වෑන් එකේ කොල්ලෙක් තව ටිකෙන්..ඩයල් එකගේ දත් දෙකක් අස්ථාන ගත කරවනවා...
    ඒත් ඒ මතක නම් අද වගේ වටිනවා..