විසිවෙනි පිටුව යන්නේ මුන්ට මාර fansla සෙට් එකක්නේ ඉන්නේ
mage kotuwakuth panna

විසිවෙනි පිටුව යන්නේ මුන්ට මාර fansla සෙට් එකක්නේ ඉන්නේ

දෙකම වෙනවා. අපි උන්ට කියනවා උන් අපිට කියනවා.අපිනම් එලවන්නෙත් කුණූහරුප අහගෙන කුණුහරුප කියාගෙන
මේ
ළගදි පාර මැද නවත්තනි හිටිය පොලිස් කාරයෙක්ටත් අම්මව මත්ක කලා උගේ
Eka thamai. Patta song eka ne. Meke music tikanam sirawatama karala thiyenawa.

ඒකට වෙනම licence category එකක් තියෙනවා.Ashwa Karaththa Padinnath Layison Oneda Ban


දෙකම වෙනවා. අපි උන්ට කියනවා උන් අපිට කියනවා.
පට්ට ආතල් සීන් තමයි ඒකාලේ වෙන්නේ.
එක දවසක තව පොඩ්ඩෙන් ගුටි කනවා.

Nugegoda Side Eke Neda Inne eyalaaththa thama
mewa ithin kawada hari amathi puthunta hari koti pathiyekta thaai
apita koinda bul ballo![]()
me wage kello kasada bandla maintain karanna amarui
ei ithin pawder babalane





ah ehemadalol
ow mama hithanne dan auto walata witharak license denawa
card eke auto kiyala mark ekak danawa

E Kaleth Pawul Bale Neda Banඒකට වෙනම licence category එකක් තියෙනවා.
රාජකුමාරයොන්ට විතරයි ගන්න පුලුවන්. උප්පැන්න සහතිකෙයි පියරජතුමාගේ අවසරය තියෙන ලියුමයි RMV එකට දෙන්න ඕන. එතකොට වැඩේ හරි.![]()
ah ehemada
kellonta nam ithin auto hondai![]()
Nugegoda Side Eke Neda Inne eyala
mcn mekata utube eke comment ekk demma meka criticized karala unta hdden camera kiyanne monawada kiyala kiyala deela mahaloku hidden camera gahana eka mawa block karala
p dial














ඒකට වෙනම licence category එකක් තියෙනවා.
රාජකුමාරයොන්ට විතරයි ගන්න පුලුවන්. උප්පැන්න සහතිකෙයි පියරජතුමාගේ අවසරය තියෙන ලියුමයි RMV එකට දෙන්න ඕන. එතකොට වැඩේ හරි.![]()





දැන් ඔටෝ විතරක් ලයිසන් දෙනවද ?
මම දැක්කා දිනක්ශිගේ facebook fan page එකේ දාලා තිබ්බා driving පුරුදු වෙනකොට වාහනයක හැපෙන්න ගියා කියලා. එයා ඒකත් දානවා. අපි නම් driving ගියපු කාලේ කරන වැඩවලට facebook status දාලා මදි. අම්බානට කුණුහැරප අහගෙන තමයි vehicle එළවන්නේ



