ආයේ ඉතින් මේ වගේ වෙලාවක එලියට එන්නේ නෑනේ, දොරක්වත් ඇරගන්න බෑ හදිසියකට.. 

Crash ekakadi godak welawata disorient wenawa. Purudu widihata door handle eken eragena enna hadanne..ඇතුලෙන් දොර අරින්න බැරිද. පිටිපස්සෙ එවුන්ට ඉස්සරහ දොරෙන් එලියට යන්න බැරිද