Hidden Door Handles තියෙන වාහනවල අවාසිය!

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    අඩෝ මාර බේරිල්ලක් නේ, අර මිනිහා මොළේ පාවිච්චි කරලා වීදුරුව බින්දේ නැත්නම් ඔක්කොම මැරෙනවා
    ඌ ඇරපු දොරත් වහ ගත්තා කලබලේට
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,088
    2,593
    113
    අඩෝ අර මනුස්සය දෙයියෙක් වගේ ආව, නැත්නම් ජිවිත කීයක්ද. ඩ්‍රයිවර් කාරය පැනික් උනා. මේ ඩිසයින් එක නම් පට්ට අවුල්. හරි නම් වහාම කැදවල රිප්ලේස්මන්ට් එකක් දෙන්න කියල නීතියක් දාන්න ඕන.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    1770359398120.png

    me type handle eka tharan aluth handle ekakvath pahasu na matanam :baffled: :baffled:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,930
    2,062
    113
    View attachment 262292

    me type handle eka tharan aluth handle ekakvath pahasu na matanam :baffled: :baffled:

    Not sure about car door handles but a steering wheel anti theft lock can be drilled and released..

    Remember that scene from MI where Tom Cruise simply touches (hand prints) the window to make the door open, which I thought was ingenious..

    After all we are only lab rats in testing labs..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750

    You can't overwrite this. Because it operated by wire. If door jammed or became non operatebale due to crash protection it can be bead sentence.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    පිටිපස්සේ ඉන්න උන්ට ඇතුලෙන් දොර ඇරගන්න පුළුවන් නේ ..
    නැත්නම් ඔය එලියට බැහැපු එකාට ඇතුලෙන් අත දාලා දොර අරින්නත් පුළුවන් නේ ?
     
    • Like
    Reactions: Inigo Montoya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    යකෝ මාර ඩේන්ජරස් නේ
    ඕක ගැන අවුරුදු model x ආපු කලේ ඉදන්ම දන්නවා බන්. ඒ කාලේ හවස වාහානේ නවත්තලා උදේ යද්දි දොර අරින්න බැරි උන් කේස් එකක් තිබ්බා. හැඩල් එක එලියට එන මෝටරේ වැඩ නැතුව. අනික අයිස් හැදුනාම කොහොමත් එලියට එන්නේ නැහැ. මොඩ්ල් 3 එකේදි ඩිසයින් එක වෙනස් කලා. දැන් අර මෝටර් කේස් එක නැහැ. ඒත් operated by wire. එක හින්දා දොර ඇරෙන්නේ නැහැ ඇක්සිඩන්ට් එකකි වගේ. තාම කේස් එක හරියටම කන්ෆර්ම් නැහැ හැබයි ටෙස්ලා වලට විරුද්ධව නඩු තුන හතරක්ම තියනවා ඔය කේස් එක හින්දා.
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63

    වාහන වල සේෆ්ටි රේටින් වලට මේවත් එන්න ඕනෙ හරිනම් නේද
    බලහන්කො තව ඩිංගෙං අරුන් තුන් දෙනා රෝස් වෙනව පස්ස සීට් එකේම
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,930
    2,062
    113
    Possibly this tool was discussed on EK before - however not sure about this tool's use on other type of glass, maybe someone else can explain..

    The resqme® tool is a 2-in-1, handheld safety device designed for vehicle emergency escape, featuring a spring-loaded seatbelt cutter and a tempered glass window breaker. It allows users to cut jammed seatbelts and shatter side windows in, emergencies like car fires, rollovers, or submerged vehicles.

    • Like
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    TFS

    Learnt about the downsides but the hidden door handles supposed to increase the range and reduce drag, so guess from a business point of view, people will get used to the fact rather than redesigning an old component just to be able to be visible..
    Drag is proportional to the speed. For a car on the road, I believe that the drag due to traditional door handles is just negligible. This design, is just overengineering a simple use case to look 'progressively modern'. I would trust Japanese designs over these modern designs.
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,930
    2,062
    113
    How come such a small accident causes a fire hazard? It seems the car itself was intact even after the accident and had no visible damages.

    What causes EV batteries to catch fire? Lithium-ion battery fires start with thermal runaway. This is a self-sustaining chemical reaction within the battery that can spark a fire. This happens if there is damage to the battery, and the ensuing chemical reaction causes a cell to become overheated.

    (I believe there's been a lot of E Bike fire accidents too..!)

    Source: NRMA

    Drag is proportional to the speed. For a car on the road, I believe that the drag due to traditional door handles is just negligible. This design, is just overengineering a simple use case to look 'progressively modern'. I would trust Japanese designs over these modern designs.

    You sure know better than me Cohen.. 👌

    On a second note, see none of the newer model cars have protruding fuel pump caps for lot of practical reasons.. - who can remember that sticker, prohibiting a kid taking a leak into the fuel tank..? 🙂

    images

    Source: Mobil

    This I believe is somewhat old Petrol Honda and not an EV.. - back then I was s bit foxed about the same, I must admit..

    images

    Source: Tiktok