ආයේ ඉතින් මේ වගේ වෙලාවක එලියට එන්නේ නෑනේ, දොරක්වත් ඇරගන්න බෑ හදිසියකට.. 🙄🥴 අපෝ තාක්සනේ තාක්සනේ කියල දියුණු කිව්වට මේවගේ දේවල් දකිද්දි මහණ වෙන එක හොද්නදයි වගේ