Hidden Truth of Coronavirus

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    ඕකම තමයි බන් මෙතන තියෙන ලොකුම අවුල :angry: අර අද කෙහෙල්මලක් කරපු italy එකා හින්ද මුළු හොස්පිටල් එකේ staff එකම quarantine කරන්න වෙලානේ :dull: ඔහොම උන් 10- 15 ක් හිටියොත් මොකද වෙන්නේ හිතපන්කෝ :baffled: :confused:
    Okata minimarum chodanawa yatate nadu dannda ona wesige puthata