රාගම ඉස්පිරිතාලේට ගිය ලෙඩෙක්, ඉතාලියෙන් ආ බව නොකියා පපුවේ අමාරුවකට ඇඩ්මිට් වෙලා.
ECG අරගෙන, OPD ඉඳලා පස්සේ වාට්ටුවකට දාලා.
දවස් දෙකකට පස්සේ උණ සහ කැස්ස. අද Covid - 19 පොසිටිව් වෙලා.
වාට්ටුවේ ඩොක්ටර් පවුලේ කට්ටියගෙන් අහලා හොයා ගන්න කම් කියලා නෑ ඉතාලියේ ඉඳලා ආවේ කියලා.
මෙයාට නඩු කීයක් දාන්න ඕනෙ ද කියලා හිතලා බලන්න. මිනිස්සු කීදෙනෙක් අනතුරේ හෙලලා ද?
ඒකයි කියන්නේ , තම තමන් ආරක්ෂා වෙන්න කියලා. ලඟ ඉන්න කෙනාට ලෙඩේ තියෙනවා ද දන්නේ නෑ.
මේ වගේ අය හින්දා තමයි මේක පාලනය කරන්න බැරි.
වෛද්‍ය පැතුම් කර්නර්
FB
oya wage euntanam marana danduwama denna one traitor to country.


මේ වෙන එකක්නේ!
ඩේටායන නිසා ආයේ බලන්නැතුව කොමෙන්ට් කරේ. වෙනින් එකෙක් දාලා තිබ්බ එකක් උබ දැම්මයි කියලා පැටලුනා. 
මන් හිතන් උන්නේ ඒකම කොපි පේස්ට් කරලා මෙතන දාලා කියලා! ඩේටායන නිසා ආයේ බලන්නැතුව කොමෙන්ට් කරේ.
වෙලාවට ආයේ බැලුවේ

ඔහොම උන් 10- 15 ක් හිටියොත් මොකද වෙන්නේ හිතපන්කෝ
