Hidden Truth of Coronavirus

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    90146553_2576759722429701_732240899756523520_n.jpg


     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    බදුල්ලේ ප්‍රථම කොරෝනා ආසාදිත රෝගියා අයි.ඩී.එච් රෝහලට
    (එෆ්.අස්ලම්)

    කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ තරුණයෙකු අද (19) රාත්‍රීයේ කොලඹ අයි.ඩී.එච් රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි බදුල්ල පළාත් මහ රෝහලේ ආරංචිමාර්ග පවසයි.

    මෙම තරුණයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වශයෙන් හඳුනාගත් මාර්ගෝපදේශකයා සමඟ මෙම පුද්ගලයා සමීප සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.

    මාර්ග උපදේශකවරයෙකු වන ප්‍රථම ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා සමඟ සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් සොයා යාමේදී මෙම තරුණයා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

    මෙම තරුණයා ඔහුගේ නිවසේම ස්වයං නීරෝධායනයට ලක්කර තිබූ බවත් ඒ අතරවාරයේ දී ඔහුට උණ රෝගය වැළදී ඊයේ (18) වැනිදා බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවත් වෛද්‍ය පරීක්ෂණවලදී මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් අද (19) තහවුරු වී ඇති බවත් බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    පසුව මෙම රෝගියා අද (19) රාත්‍රීයේ කොළඹ ජාතික උණ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇත

    මෙම රෝගියා බදුල්ලේ ප්‍රථම කොවිඩ් 19 ආසාදිත රෝගියා බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    lankadeepa

    වයස ප්‍රශ්නයක් නෑ.
    පරිස්සම් වුනේ නැත්තම් ඕනි කෙන්ක්ට ඉස්පිරිතාලේ තමයි නතර වෙන්න වෙන්නේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,578
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තාම කිසිම මරණයක් නොවිච්ච එක හොඳ ලකුණක්..සිංහලු දොස්තරල,අදාල අය කියන විදියට හිටියොත් අවුලක් වෙන්නෙ නැතිවෙයි.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,584
    3,259
    113
    තාම කිසිම මරණයක් නොවිච්ච එක හොඳ ලකුණක්..සිංහලු දොස්තරල,අදාල අය කියන විදියට හිටියොත් අවුලක් වෙන්නෙ නැතිවෙයි.
    e unata unp un kamathiyi covid walin marenna. chandeta unp ekata waasi ganna:rofl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තාම කිසිම මරණයක් නොවිච්ච එක හොඳ ලකුණක්..සිංහලු දොස්තරල,අදාල අය කියන විදියට හිටියොත් අවුලක් වෙන්නෙ නැතිවෙයි.

    spread wela icu bed , ventilators madi unama thama godak aya marenne :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    Poddak hitapanko balaganna lankawe naki set ekata oka hadenakota panic wena heti
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    තාම කිසිම මරණයක් නොවිච්ච එක හොඳ ලකුණක්..සිංහලු දොස්තරල,අදාල අය කියන විදියට හිටියොත් අවුලක් වෙන්නෙ නැතිවෙයි.

    Marana damma wen na ban tava tika kalayak yai. me yana widihata ape wun control wun natnam marenna wenne
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    :( ඒව නම් එහෙම තමා..ලංකාවෙ විපක්ෂ කියන්නෙ කොහොමත් හෙල්ප් නෑ බකට් පමණයි



    2015 to 2019 tharam wipakshen bucket thibune ne kawadawa. list eka dannada

    nuwara muslim game eka
    safi case eka
    Saharan case eka
    GMO hema ekata udgoshana
    thawa godak udgoshana

    mewa serama piti passe idan run kare 2015 to 2019 hitapu wipakshe kiyala mathaka nethida
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    spread wela icu bed , ventilators madi unama thama godak aya marenne :(

    spread වුනොත් මේදේ වෙනවා ආයේ නැවැත්තිලි බොරු. අමතක කරන්න එපා අපිට limited health staff එකක් ඉන්නේ. ඒ වෙද්දී කරගන්න බැරිවෙයි දැම්ම හරියට නොහිටියොත්! සෞඛ්‍ය පුරුදු ඉගෙන ගන්න තව කොච්චර කල් යයිද? තාමත් පාරෙ යනකොට කෙළ බෙටි හල හල යන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,578
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2015 to 2019 tharam wipakshen bucket thibune ne kawadawa. list eka dannada

    nuwara muslim game eka
    safi case eka
    Saharan case eka
    GMO hema ekata udgoshana
    thawa godak udgoshana

    mewa serama piti passe idan run kare 2015 to 2019 hitapu wipakshe kiyala mathaka nethida

    දේශපාලණ ගේම් නම් වැඩක් නෑ ලෙඩ්ඩු වැඩි නොවී මේක ඉක්මණට ඉවර උනොත් හොඳයි..කවුරු විපක්ෂෙ හිටියත් ආය බලේට එන්ඩ ආණ්ඩුවට බකට් දානව,විපක්ෂෙට කෙලවන්ඩ ආණ්ඩුවෙම ප්ලෑන්ස් වෙන්ඩත් පුලුවන් ඒ ලංකාවෙ හැටි.
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    lankawe wage NGO sonnayo nathi nissa hondai natham eheth geneva yai army eka use karanawa kiyala meka mada pawaththanna.

    ඊයේ පෙරේදා fb එකේ post share වෙලා තිබ්බා අපේ හමුදාවේ අයව report කරපු එකෙක් ගැන ජිනිවාවලට! පුදුම කාලකන්නි ඉන්න රටක්!
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    තාම කිසිම මරණයක් නොවිච්ච එක හොඳ ලකුණක්..සිංහලු දොස්තරල,අදාල අය කියන විදියට හිටියොත් අවුලක් වෙන්නෙ නැතිවෙයි.

    :yes: වයසක අයට තමයි මේකේ බලපෑම ගොඩක් වැඩි
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    රාගම ඉස්පිරිතාලේට ගිය ලෙඩෙක්, ඉතාලියෙන් ආ බව නොකියා පපුවේ අමාරුවකට ඇඩ්මිට් වෙලා.
    ECG අරගෙන, OPD ඉඳලා පස්සේ වාට්ටුවකට දාලා.

    දවස් දෙකකට පස්සේ උණ සහ කැස්ස. අද Covid - 19 පොසිටිව් වෙලා.

    වාට්ටුවේ ඩොක්ටර් පවුලේ කට්ටියගෙන් අහලා හොයා ගන්න කම් කියලා නෑ ඉතාලියේ ඉඳලා ආවේ කියලා.

    මෙයාට නඩු කීයක් දාන්න ඕනෙ ද කියලා හිතලා බලන්න. මිනිස්සු කීදෙනෙක් අනතුරේ හෙලලා ද?

    ඒකයි කියන්නේ , තම තමන් ආරක්ෂා වෙන්න කියලා. ලඟ ඉන්න කෙනාට ලෙඩේ තියෙනවා ද දන්නේ නෑ.

    මේ වගේ අය හින්දා තමයි මේක පාලනය කරන්න බැරි.

    වෛද්‍ය පැතුම් කර්නර්

    FB
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gallen hoyagatta wayasaka kene thama danata inne
    putha italy wala idan genath dunna thagga

    ඒ පොන්න පුතත් කියල නැ තාත්ත බලන්ඩ ගියා කියල පව් අසරණ මනුස්සය පුතාගෙ ගොන්කන් නිසා විදෝනව ඇති..