machan android device wala file hide karanne kohomada.hoda app monawada
whitehat Well-known member Jun 20, 2015 1,515 143 63 Sep 9, 2015 #1 machan android device wala file hide karanne kohomada.hoda app monawada
ehseres Well-known member Aug 11, 2015 3,818 715 113 ප්ලැනට් අර්ර්ත් Sep 9, 2015 #2 දන්නෙ නැහැ බන් BUMB
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 Sep 9, 2015 #5 https://play.google.com/store/apps/details?id=com.netqin.ps&hl=en මේක හොඳයි..මාත් ටික දවසක් පාවිච්චි කළා..හංගන්න දෙයක් නැති නිසා අයින් කළා...
https://play.google.com/store/apps/details?id=com.netqin.ps&hl=en මේක හොඳයි..මාත් ටික දවසක් පාවිච්චි කළා..හංගන්න දෙයක් නැති නිසා අයින් කළා...
Hipapotemas Well-known member Dec 22, 2011 2,198 1,128 113 Sep 9, 2015 #6 Garrus said: https://play.google.com/store/apps/details?id=com.netqin.ps&hl=en මේක හොඳයි..මාත් ටික දවසක් පාවිච්චි කළා..හංගන්න දෙයක් නැති නිසා අයින් කළා... Click to expand... ඔය ඇප් එක මම අවුරුදු 4ක ඉඳන් පාවිච්චි කරනවා. නියමයි ෆයිල් හංගන එකට අමතරව ඇප් ලොක් කරන්න පුළුවන් එකත් වටිනවා මම ෆේස්බුක්, ජීමේල් හා එක බ්‍රවුසරයක් ඔය විදිහට ලොක් කරලා තියෙන්නේ නැත්නම් මම නැති වෙලාවක මගේ ෆෝන් එක ගත්ත කෙනෙකුට හෝ මගේ ෆෝන් එක නැති වුනොත් ඒක ගන්න එකාට හරි ටච් කරපු ගමන් මගේ ෆේස්බුක්, ජීමේල් ලොග් වෙන්න පුළුවන්
Garrus said: https://play.google.com/store/apps/details?id=com.netqin.ps&hl=en මේක හොඳයි..මාත් ටික දවසක් පාවිච්චි කළා..හංගන්න දෙයක් නැති නිසා අයින් කළා... Click to expand... ඔය ඇප් එක මම අවුරුදු 4ක ඉඳන් පාවිච්චි කරනවා. නියමයි ෆයිල් හංගන එකට අමතරව ඇප් ලොක් කරන්න පුළුවන් එකත් වටිනවා මම ෆේස්බුක්, ජීමේල් හා එක බ්‍රවුසරයක් ඔය විදිහට ලොක් කරලා තියෙන්නේ නැත්නම් මම නැති වෙලාවක මගේ ෆෝන් එක ගත්ත කෙනෙකුට හෝ මගේ ෆෝන් එක නැති වුනොත් ඒක ගන්න එකාට හරි ටච් කරපු ගමන් මගේ ෆේස්බුක්, ජීමේල් ලොග් වෙන්න පුළුවන්
shameera89 Well-known member Jun 26, 2013 16,216 12,454 113 Piliyandala Sep 9, 2015 #8 bump thanks machan.. me gena denagena htiye ne
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,376 113 Westනාහිර Sep 9, 2015 #9 Garrus said: https://play.google.com/store/apps/details?id=com.netqin.ps&hl=en මේක හොඳයි..මාත් ටික දවසක් පාවිච්චි කළා..හංගන්න දෙයක් නැති නිසා අයින් කළා... Click to expand...
Garrus said: https://play.google.com/store/apps/details?id=com.netqin.ps&hl=en මේක හොඳයි..මාත් ටික දවසක් පාවිච්චි කළා..හංගන්න දෙයක් නැති නිසා අයින් කළා... Click to expand...