Top 10 BIGGEST ENGINE Capacity Bikes

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එන්න ඇතුලට ....බය වෙන්න දෙයක් නෑ

    මම මේ කොටන්න යන්නේ දැනට ලෝකේ තියන එන්ජින් කපෑසිටි වැඩිම බයික් දහය ගැන
    මේ ආශ්චර්යමත් රටේ ගොඩක් අය කාර් හොයන්නෙත් 600,800,1000,1500cc අතරේ :dull:
    ජංජාලේ සැරි සරනකොට තමයි මේකත් හම්බුනේ
    ඔන් එහෙනම් පට්ටාං ගන්නම් :cool:

    10.)Triumph Thunderbird Storm 1699cc

    64007.jpg

    kxQcAd2.jpg

    2015-Triumph-Thunderbird-Night-Storm-engine.jpg

    triumph-thunderbird--3_600x0w.jpg

    Tbird01.JPG



    09.) Victory Freedom 1731cc

    64008.jpg

    n5nptxN.jpg

    Victory-Freedom-106-engine.jpg

    2012-victory-vegas-8-ball-5_600x0w.jpg



    08.)Suzuki M1800/C1800 1783cc

    Suzuki_Intruder_M1800_95909000_1371206215_5187.jpg

    EICMA-056_SuzukiC1800T.jpg

    01suzuki-m1800.jpg

    Suzuki_C_1800_R_2008_08_1024x768.jpg

    QwdxjjE.jpg



    07.)Honda VTX1800 1795cc

    64010.jpg

    honda-vtx1800-style-n-9.jpg

    I9bl50S.jpg

    05HonVTX-5.jpg

    බර අදින්න මාරු බඩු :baffled::lol::P
    pic0160.jpg



    06.) Harley-Davidson CVO bikes 1802cc

    64011.jpg

    634995439233131666Breakout-Softail-by-Harley-.jpg

    2012-Harley-CVO-Convertible-engine.jpg

    2013_Yamaha_Star_Raider_S_396041.jpg

    4769.jpg



    05.) Indian Chief 1811cc

    maxresdefault.jpg

    64012.jpg

    singapore_indian_chief_classic.jpg

    2000000030.jpg
    [/IMG]

    04.)Honda Goldwing 1832cc


    vSQ8fx8.jpg

    image.php

    Honda-Goldwing-7470.jpg

    improvedRideQuality.jpg

    honda_goldwing_3_by_cmdpirxii-d3c3j60.jpg


    03.) Yamaha XV1900 1854cc

    GoCgtDp.jpg

    tAu6zpk.jpg

    Yamaha-cruiser-range-2013-9.jpg

    7310122.jpeg



    02.) Kawasaki VN2000 (Vulcan 2000) 2053cc

    2007-kawasaki-vulcan-2000-3_600x0w.jpg

    2008-kawasaki-vulcan-2000-4_600x0w.jpg

    111903top.jpg
    [/IMG]

    මෙන්න පිළිගන්න නොම්බර එක ගෙවත් නම්බර් වන
    පප්පර පප්පර පප්පර පං

    TVS Heavy Duty 50cc :shocked::shocked::shocked:

    YjqJtM7.jpg

    376741d1277727054-my-1983-tvs-50-still-mint-condition-edit-30th-year-coming-up-xlhdbig.jpg

    hqdefault.jpg


    ඕක නෙවෙයි සිංහලු නම්බර් වන් :lol:මෙන්න මේක :cool:

    1.)Triumph Rocket III 2294cc

    Triumph%20Rocket%20III%20Roadster%2010%20%201.jpg

    dWSXdwA.jpg

    Triumph_Rocket_III_Roadster_4.jpg

    2013-triumph-rocket-iii-r-2_600x0w.jpg

    122_0508_turbo_09z%2B2005_triumph_rocket_iii%2Bside_view.jpg


    ඔන්න තොරණේ විස්තර හමාරයි සිංහලු :cool:
    හිතෙන දෙයක් පහලින් කොටාගෙන සලකගෙනම යන්න :cool:
    අපි ගියා :)

    ඉස්සුවේ මෙතනින්

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් :)
    වැඩිම engine capacity තියන බයික් එක boss hoss bikes ලු :shocked:
    මේ ගැන වැඩි දුර තොරතුරු අපගේ මද්යම රාති දොළහා යක්කු ගස් නගින වෙලාවේ පුවත් තුලින් බලාපොරොත්තු වන්න :lol::lol::lol:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පික්ස් පොඩි වැඩියි බන්.
    තව ටිකක් ලොකුවට දාපන්කෝ හුත්තෝ.

     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    පික්ස් පොඩි වැඩියි බන්.
    තව ටිකක් ලොකුවට දාපන්කෝ හුත්තෝ.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :lol::lol: sira bn

    anyway nice post mchn +++

    thanks mchn
    sorry wenna one images awulata:(


    boss hoss bikes thamai looke capacity wadima bike eka nascar V8 ekak ekka enne

    මාත් උබ කිවුවට පස්සේ තමයි ඒක ගැන දැනගත්තේ
    දැනුවත් කලාට ස්තුතියි :)

    පික්ස් පොඩි වැඩියි බන්.
    තව ටිකක් ලොකුවට දාපන්කෝ හුත්තෝ.


    පොඩ්ඩක් හිටු ලොකුවට දාන්නම් :frown:
    කලබලේට ත්‍රෙඩ් එක දැම්මේ . ආයේ බලන්නවත් බැරි උනා .ඉක්මනට හදන්නම් :(


    පික්ස් පොඩි වැඩියි බන්.
    තව ටිකක් ලොකුවට දාපන්කෝ හුත්තෝ.

    පොඩ්ඩක් හිටු ලොකුවට දාන්නම් :frown:
    කලබලේට ත්‍රෙඩ් එක දැම්මේ . ආයේ බලන්නවත් බැරි උනා .ඉක්මනට හදන්නම් :(



    කට ඇරං බලං හිට්යේ බොල!
    එල තෝව රේප් කොලා;)

    දැන්වත් කටවහගනින් (නැත්තන් වටපිටාවේ උන් එක එක ඒවා ඔබයි කටට :lol:)


    pintoora podi karala danna. screen eka purama duwanna oone balanna

    ලොකු එන්ජින් නිසා පින්තුරත් ලොකුයි :lol:
    ඉක්මනට හදලා දාන්නම් :sorry:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Image tika oita wada lokuwata danda bari da ban?

    පොඩ්ඩක් හිටපන් බන් හදනකම් :frown:
    ෆොටෝ රිසයිස් කරන්න හෙන වේදනාවක් විඳින ගමන් ඉන්නේ

    Mewage gihin hadisykata nawaththganna puluwnda danne ne ban

    ලොකු අවුලක් නෑ වගේ බන්
    කාර් වගේමනේ. බ්රේක් ඩිස්ක් ලොකු ඒවා දාල ඇති
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔන්න සිංහලු ඉමේජ් සයිස් හදලා ත්‍රෙඩ් එක එඩිට් කරා :cool::cool::cool:
    දැන් ඉතින් දුවන්නැතුව බලන එකයි ඇත්තේ :)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    අපි මේකක් පැදන් ගියොත් පොලිස් මාමලා 400 කියල බයික් එකට ශොට් එක දෙනව :lol::lol:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අපි මේකක් පැදන් ගියොත් පොලිස් මාමලා 400 කියල බයික් එකට ශොට් එක දෙනව :lol::lol:

    අනිවා බඩු පැකට් වෙනවා බයික් එකට :sorry:
    මුන් මේවත් ස්පෝට්ස් කැටගරි දායි :rolleyes:

    ලංකාවේ ඉන්න තාක්කල් ඔව්ව හීන තමා :baffled::baffled::baffled:

    අම්මපා ඔව් බන් :sorry: