දැක්කද. මෙතන ආණ්ඩුව එක්ක අපේ උන්ට ප්‍රශ්නයක් තිබ්බට forces එක්ක කිසි අවුලක් නෑ . උන්ට මේ වගේ අස්ථාවර ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී ඉදල වැඩක් නැති තත්වෙට එන්න පුලුවන්.
Yes i noticed people talking with them in a friendly manner
Policiye unwa talk karanawa neda
------ Post added on Apr 1, 2022 at 12:57 AM
Un ape panthiyemai, api wagema unuth me duka vidinawa neda kiyala oluwata apu data un api ekka hita gaththoth aniwa Gaddafi part 2 to the whole familyදැක්කද. මෙතන ආණ්ඩුව එක්ක අපේ උන්ට ප්‍රශ්නයක් තිබ්බට forces එක්ක කිසි අවුලක් නෑ . උන්ට මේ වගේ අස්ථාවර ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී ඉදල වැඩක් නැති තත්වෙට එන්න පුලුවන්.
They're part of this society. They have mothers , brothers and sisters who are suffering from power cuts.දැක්කද. මෙතන ආණ්ඩුව එක්ක අපේ උන්ට ප්‍රශ්නයක් තිබ්බට forces එක්ක කිසි අවුලක් නෑ . උන්ට මේ වගේ අස්ථාවර ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී ඉදල වැඩක් නැති තත්වෙට එන්න පුලුවන්.
88/89 ට වඩා තත්වෙ වෙනස්නෙ. එතකොට නොපෙනන දෙයක්නෙ පෙන්නුවෙ දැන් හැමෝටම දැනෙන ප්‍රශ්නයක් නෙ.දැක්කද. මෙතන ආණ්ඩුව එක්ක අපේ උන්ට ප්‍රශ්නයක් තිබ්බට forces එක්ක කිසි අවුලක් නෑ . උන්ට මේ වගේ අස්ථාවර ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී ඉදල වැඩක් නැති තත්වෙට එන්න පුලුවන්.
89 සින් එක වෙනකොට මිනිසුන්ට කන්න බොන්න තිබ්බා.ලංකාව හොදම තැනක තිබ්බේ ඒ වෙනකොට. මේ යන්නේ එදා වෙලා කන්න බොන්න නැති සින් එකකට මිනිස්සු පාරට බහින එක. මේක බුදු අම්මෝ බයානකයි.88/89 ට වඩා තත්වෙ වෙනස්නෙ. එතකොට නොපෙනන දෙයක්නෙ පෙන්නුවෙ දැන් හැමෝටම දැනෙන ප්‍රශ්නයක් නෙ.
අනික ඒකෙදි jvp මතයක් ඔලුවේ දාගත්ත එකතරා වයසක උන් ටිකක් හිටියේ. මේකේ මේ පාඩුවේ වැඩට ගිහින් ජිවත් වෙන ගෙදර ඉන්න ගෑනු මිනිස්සු පවා පාරට බැහැල. තනිකර වෙනස් අරමුණු.88/89 ට වඩා තත්වෙ වෙනස්නෙ. එතකොට නොපෙනන දෙයක්නෙ පෙන්නුවෙ දැන් හැමෝටම දැනෙන ප්‍රශ්නයක් නෙ.
Siraඅනික ඒකෙදි jvp මතයක් ඔලුවේ දාගත්ත එකතරා වයසක උන් ටිකක් හිටියේ. මේකේ මේ පාඩුවේ වැඩට ගිහින් ජිවත් වෙන ගෙදර ඉන්න ගෑනු මිනිස්සු පවා පාරට බැහැල. තනිකර වෙනස් අරමුණු.
අනික ඒකෙදි jvp මතයක් ඔලුවේ දාගත්ත එකතරා වයසක උන් ටිකක් හිටියේ. මේකේ මේ පාඩුවේ වැඩට ගිහින් ජිවත් වෙන ගෙදර ඉන්න ගෑනු මිනිස්සු පවා පාරට බැහැල. තනිකර වෙනස් අරමුණු.
උද්ගෝෂණේ මුලින් බෝඩ් අල්ලගෙන ඉදපු අය කියන විදියට නන් ඒ ගොල්ලො පලවෙනි කදුලු ගෑස් එකෙන් පස්සෙ එතනින් අයින් වෙලා.89 සින් එක වෙනකොට මිනිසුන්ට කන්න බොන්න තිබ්බා.ලංකාව හොදම තැනක තිබ්බේ ඒ වෙනකොට. මේ යන්නේ එදා වෙලා කන්න බොන්න නැති සින් එකකට මිනිස්සු පාරට බහින එක. මේක බුදු අම්මෝ බයානකයි.
එක හරි. ඒ මිනිස්සු සාමකාමී උද්ගෝෂණයක් නේ කලේ. එහෙම වෙනකොට වටේ ඉන්න මිනිස්සු ෆෝම් වෙනවා. එක නවත්තන්න බැ . මිරිහානේ විතරක් නෙමේ ආරංචි වෙන විදිහට වටේම මිනිස්සු බැහැලා ඉන්නේ. ඒ කියන්නේ සන්විදානයක් විසින පාලනය කරන එකක් නෙවේ.උද්ගෝෂණේ මුලින් බෝඩ් අල්ලගෙන ඉදපු අය කියන විදියට නන් ඒ ගොල්ලො පලවෙනි කදුලු ගෑස් එකෙන් පස්සෙ එතනින් අයින් වෙලා.
එක එක සමාජ තල වල මිනිස්සු එක එක විදිය නේ බන්. කොහොම හරි ප්‍රශ්නේ හැම එකාටම තියනවා. උන් react කරන විදි වෙනස්.උද්ගෝෂණේ මුලින් බෝඩ් අල්ලගෙන ඉදපු අය කියන විදියට නන් ඒ ගොල්ලො පලවෙනි කදුලු ගෑස් එකෙන් පස්සෙ එතනින් අයින් වෙලා.
Protest eke mula hariye full posh scene eke hitiye..එක එක සමාජ තල වල මිනිස්සු එක එක විදිය නේ බන්. කොහොම හරි ප්‍රශ්නේ හැම එකාටම තියනවා. උන් react කරන විදි වෙනස්.
ඔය උඩ දාල තියන video එකේ ඉන්න මිනිස්සු එහෙම රස්තියාදු කාරයෝ වගේ මිනිස්සු නෙවෙයි. සාමාන්‍ය හොදට ජිවත් වෙන මිනිස්සු කියලා දැක්කම පෙන්වා.
89ලංකාවේ හුගක් මිනිස්සු බුධාගම එක්ක හදුන අය . අන්න එක තමා එකම හේතුව දැන් ඉන්න අය තාම ජිවතු අතර ඉන්න.. මේවා අර වයිකින් ලා ඉන්න පැත්තක උනා නම් බඩ පොකු හිටන් එලියට ඇදලා දායි . මේ දේශපාලුවෝ දේවාල ගාන්ගේ ගියාට පින් දෙන්න ඕනේ බුද්ධාගමට. පුළුවන් තරම් සාමකාමිව අපේ මිනිසත් බව තියාගෙන අපේ විරෝදය පෙන්නමු.
වාසිය ආණ්ඩුවට. උන්ට ලේසියෙන්ම මර්ධනයට ඕනි කරන පාර හදල දුන්න වගේ වැඩක් උනේ.එක එක සමාජ තල වල මිනිස්සු එක එක විදිය නේ බන්. කොහොම හරි ප්‍රශ්නේ හැම එකාටම තියනවා. උන් react කරන විදි වෙනස්.
ඔය උඩ දාල තියන video එකේ ඉන්න මිනිස්සු එහෙම රස්තියාදු කාරයෝ වගේ මිනිස්සු නෙවෙයි. සාමාන්‍ය හොදට ජිවත් වෙන මිනිස්සු කියලා දැක්කම පෙන්වා.