High quality live stream

dilann

Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    වාසිය ආණ්ඩුවට. උන්ට ලේසියෙන්ම මර්ධනයට ඕනි කරන පාර හදල දුන්න වගේ වැඩක් උනේ.
    මොන මර්දන ද බන් මේකට. මොකද මිනිස්සුන් ව ආමි , පොලිස් දාල ගෙවල් ඇතුලට දාල තිබ්බ කියලා මේ දවස් ටිකේ තිබ්බ ප්‍රශ්න නැති වෙනවද ?? එන්න එන්න ප්‍රශ්න වැඩිවෙන එක වෙන්නේ. මේක මර්දනය කරල විසදන්න බෑ බන්. මිනිස්සුන්ට කන්නවත් නැතුව ඇති.
     
    • Like
    Reactions: dayt0na