High-Res Satellite Images

Realboss™

Well-known member
  • Mar 16, 2009
    805
    1
    519
    93
    Sky & Sea
    colombo වල 20cm/pixel වගේ Satellite Images (digital formats) ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද?

    මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ තියෙනවද? :oo:

    දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද.

    (Google maps/Earth වගේ ඒවා හරියන්නේ නැත. qualty එක ගොඩක් අඩුය්) :no::no::no:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    colombo වල 20cm/pixel වගේ Satellite Images (digital formats) ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද?

    මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ තියෙනවද? :oo:

    දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද.

    (Google maps/Earth වගේ ඒවා හරියන්නේ නැත. qualty එක ගොඩක් අඩුය්) :no::no::no:

    GIS karana kenekgen ahala balapan.