High Tea සිංහළු එන්න!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    මචන්ලා කෙල්ල එක්ක යන්න හොඳ හයි ටී එකක් කියපල්ලකෝ... කොහෙද සාමාන්‍යය ශේප් තැන්..
     
    • Love
    Reactions: Naughty_kiththa

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මචන්ලා කෙල්ල එක්ක යන්න හොඳ හයි ටී එකක් කියපල්ලකෝ... කොහෙද සාමාන්‍යය ශේප් තැන්..
    waters adge - 5500
    Kingsburry - 4K
    Ramada - 4K

    High tea anyway not worth it. Best decision is go for the MAIN buffet
    out of above, waters adge wins
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,122
    3,052
    113
    ITC Rathnadipa

    View eka hodai. Selection ekath niyamai. Me dawas wala buy one get one offer ekak yanawa dakka.

    Nattan Hilton. Eke platters denne but kema hodai.

    Budget option ekak nam Mandarina wage balanna
     
    • Like
    Reactions: Fiona Dabare

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    මචන්ලා කෙල්ල එක්ක යන්න හොඳ හයි ටී එකක් කියපල්ලකෝ... කොහෙද සාමාන්‍යය ශේප් තැන්..
    ube budget eka anuwa tama itin. Galadari, Ramada, Mandarina, Water's Edge, Galle face verandah, owa tama itin colombo. Rathnadeepa eketh shape kiiwa lagadi giya kellek. anyways kellata aasa nam ekkan palayan a arenna godak itin kello kello setne high tea yanne.

    මොකක්?

    ------ Post added on Apr 22, 2025 at 9:19 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    api issara giye ara kirulapona nugegoada athara thiyenne loku kadayaka, ekata gihin rolls 4, tea 1 gahala yanawa
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    බොරු වැඩක්. industrial කෑම ටිකක් වැඩි ගානකට කල එන්නයි තියෙන්නෙ. ඕනෙම නම් බැරිස්ටා එකකට හරි ඒ ලෙවල් එකේ කැෆේ එකකට යන්න. නැතිනම් ඉතිං ඩිනර් බෆේ තමා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,822
    113
    ඕවට යන්න එපා බන්. කඩ්ඩෙන් කතා කරන්නෙ. හැඳි ගෑරප්පු වලින් කන්නෙ. අපි වගේ පොඩි මිනිස්සු ඕවට ගියාම නිකන් විහිළුවක් වෙනව විතරයි. ගෙදර තේ එකක් හදන් බීපන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොරු වැඩක්. industrial කෑම ටිකක් වැඩි ගානකට කල එන්නයි තියෙන්නෙ. ඕනෙම නම් බැරිස්ටා එකකට හරි ඒ ලෙවල් එකේ කැෆේ එකකට යන්න. නැතිනම් ඉතිං ඩිනර් බෆේ තමා

    Ubala thdai company karyo
    Ubalata wage salli apita nane
    Kahata ekak ekka hakuri kallak tama apita
     
    • Haha
    Reactions: Tricle_Buwa