ගෙදර ෆෑන් එකක් දවස් කීපෙක ඉඳන් දවල්ට ඉබේම ස්පීඩ් වැඩි වෙන්න ගත්ත.. මම මුලින් හිතුවෙ ෆෑන් එකේ අවුලක්ද කියල..
අද නිකමට ගෙදර තිබුන පරණ මල්ටිමීටරේට බැට්‍රි එක අලුතෙන් දාලා ගෙදරට එන කරන්ට් එක චෙක් කරා..
265 V පෙන්නුවා!!
එවෙලෙම CEB එකට complaint එකක් දැම්මා.
CEB එකෙන් කියන්නෙ අවට ගෙවල් තුනකම solar තියෙන නිසා තමයි මේක වෙන්නෙ කියල..
මාර රිස්ක් එකක්නෙ මේක.. උඹලට මෙහෙම අවුලක් තේරිලා නැද්ද ගෙදර?