Ceb high voltage case එකක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    High voltage ඇවිත් අපේ ගෙදර ඇතුළුව වටේ ගෙවල් ගොඩක කරන්ට් බඩු පිච්චිලා. මේක ceb එකට inform කරාට කිසිම ඇක්ෂන් එකක් අරගෙන නෑ. මට මතක විදියට high voltage ඇවිත් කරන්ට් බඩු පිච්චුනොත් ceb එකෙන් වන්දි ගන්න පුළුවන් නේද? මේක ගැන වැඩි විස්තර දාන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හානි වූ භාන්ඩ අළුත්වැඩියාවට යන වියදම ගන්න පුළුවන්. කල් අරින් නැතුව කට්ටියම එකතුවෙලා ක්‍රියාත්මක වෙන්න.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    🆙

    ගෙවල් ගොඩක නම් කට්ටිය එකතුවෙලා මොකක්හරි කරගන්න පුලුවන් වෙයි. voltage protector එකක් දාගෙන තියාගන්න
     
    • Like
    Reactions: nethumshan

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    ganne puluwan habai nadu kiyanne oni, habai umbe gedara side eken circit 1k tha hari widiyata thiyenne oni (low quality Wire, MCB,RCCB, Main Switch , Trip Switch nathiwa wagema hariyata Earth ehema karala thiyenne oni) , high voltage awith ara kwwa equipment walata damage nowi (Ex : MCB,RCCB , Main Switch) gedara athule thiyena TV,Fridge wage ewata damage unoth godak welata gannam ba mama danne widiyata , poddak lawyer kenekgen ahala balanne wenawa

    mama mehema kwwe mage friend kenekge gedara MC,RCCB, main Switch wires ehema burn una high voltage nisa ekatanam Mandalen wandi dunna full cover wennama ekai , friend genam gedara TV,fridge wage ewa burn une na main board ekenma thama giye ekai
     
    • Like
    Reactions: animation

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,825
    21,066
    113
    main board eka ne yanne earth karala naha wagee
    wadak wenne naha nadu kiyala
     
    • Dislike
    Reactions: C_S_M

    Dennatama reply eka

    Mainboard,rccb mukuth gihin na wage eka gedarkawath. okkoma gewal wala tv,fridge, fan,light gihin tiyenne
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    ape paththe oka wela gewal gananawak badu pichchuna apeth ekka. passe paminili kala eka wela thibune building ekak hadana thanaka bacho ekak wire wala wadila. passe okkoma equipment wala wisthara saha aluthwadiya bill samaga report kala. apita 30i withara wiyadam una labune 20yi.
    mama tv balabala iddi dumak dala off wuna anith kamare thibba ekenuth dum danawa kiyala kagahawa passe duwa duwa serama badu galewwa man bayawuna ginnak yayi kiyala.
     
    • Like
    Reactions: kinkon

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    High voltage ඇවිත් අපේ ගෙදර ඇතුළුව වටේ ගෙවල් ගොඩක කරන්ට් බඩු පිච්චිලා. මේක ceb එකට inform කරාට කිසිම ඇක්ෂන් එකක් අරගෙන නෑ. මට මතක විදියට high voltage ඇවිත් කරන්ට් බඩු පිච්චුනොත් ceb එකෙන් වන්දි ගන්න පුළුවන් නේද? මේක ගැන වැඩි විස්තර දාන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න.

    ow puluwan. ungen katha karala procedure eka ahapan. unge customer care call karanam hari
    un denne nettem naduwak thama danna wenne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,045
    31,808
    113
    High voltage ඇවිත් අපේ ගෙදර ඇතුළුව වටේ ගෙවල් ගොඩක කරන්ට් බඩු පිච්චිලා. මේක ceb එකට inform කරාට කිසිම ඇක්ෂන් එකක් අරගෙන නෑ. මට මතක විදියට high voltage ඇවිත් කරන්ට් බඩු පිච්චුනොත් ceb එකෙන් වන්දි ගන්න පුළුවන් නේද? මේක ගැන වැඩි විස්තර දාන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න.
    hari haman public utility commission ekak nathi rate, hambei wandi
    lol
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,567
    113
    SPD dane ban lightning walata, meke wela thiyne high voltage avith ekata dane one voltage protector ekak
    no

    A surge protective device (SPD) is designed to protect electrical systems and equipment from surge events by limiting transient voltages and diverting surge currents. Surges can originate externally, most intensely by lightning, or internally by the switching of electrical loads.
     
    • Like
    Reactions: ieannet

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    hari haman public utility commission ekak nathi rate, hambei wandi
    lol

    ubwa joke ekata aranda koheda dan meheth current eka hamthissema fluctuate wenwa,
    :sorry::(

    Wessath ekka prashne darunu wuna,

    UPS eka hinda PC eka thiyenwa,
    eth sure na anik badu gana, :(