එහෙම දෙකට වෙනම එකක් තියෙනවා stabilizer දාන්න එපා. ට්‍රිප් ස්විච් එකක් වගේ එකක් තියෙනවා. හැබැයි මේකෙන් මුළු ගෙදරම හෝ ඔයා වයරින් එක කරලා තියෙන ලයින් එකේම යනවා. මේකෙන් ෆ්‍රිජ් එක දාන එක නම් සුදුසු නැහැ. මොකද ෆ්‍රිජ් එක සම්පුර්නෙන් ඔෆ් කරන්න හොද නැහැ. අපේ ගෙදර නම් හැමදාම ලෝ වෝල්ටේජ් හයි වෝල්ටේජ් වෙනවා. මන් ඕක දැම්මොත් හැමදාම පැය 4ක් 5ක් වත් ෆ්‍රිජ් එක ඔෆ් වෙනවා. මට නම් මේකෙන් වෙන හානිය වැඩි පරිස්සමට වඩා.මම අදහස් කලේ මචන්, ෆියුස් බෝර්ඩ් එකේ ට්‍රිප් එකයි මේන් එකයි අතරට stabilizer එකක් දැම්මොත් මුළු සිස්ටම් එකටම ආරක්ෂාවක් ලැබෙනවා ද කියන එක , ඒ විදියට කරන්න පුළුවන් ද ?