highland , පැලවත්ත කිරි පිටි location උදව්

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    samanayen enne days monawada ? pattern ekak dannawa da ?
    බඩු ආපු ගමන් මිසින් වෙනවා බං. KZone එකට එනවා සමහර වෙලෙට. එතකොට පැකට් 3 විතර ගන්නව එකපාර.
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    highland , පැලවත්ත කිරි පිටි ගන්න පුළුවන් location කියන්න මොරටුව , රත්මලාන , දෙහිවල , ගල්කිස්ස , වැල්ලවත්ත , බම්බලපිටිය , කොල්ලුපිටිය අවට

    rep+ dennam

    keellssuper wala thiyenwa. but month ekkata enne 1 parai eka nisa awa gaman 2-3 ganna wenwa. monthly godak packets use karana family ekkata awasi eka