
arpico walata danwa, keels walatath danawa hebai awa gaman badu iwara wenawa kochchara demmath.
බඩු ආපු ගමන් මිසින් වෙනවා බං. KZone එකට එනවා සමහර වෙලෙට. එතකොට පැකට් 3 විතර ගන්නව එකපාර.

highland fresh milk ganin
kiri piti mala jarawane ban mokak unath


බටර් නම් හැබැයි ඔය බ්රෑන්ඩ් අරං වැඩක් නෑ.


253/10 Stanley Tillekerathne Mawatha, Nugegoda
oya place eke koi welawe giyath badu thiyenawa....![]()
BOC මිලාගිරිය ඉස්සරහ තැනක් තියෙනවා
jubili kanuwe palawattha outlet ekak tiyenwa, nattham boralasgamuwa wewa gawa
highland spread cheese walata wada anchor butter eka ganan wadiywena monawa ganna da ithin ?![]()



හයිලන්ඩ් -
නාරහේන්පිට - නාවල පාර අතර මැද උන්ගෙ අවුට්ලට් එකෙන්...
හයිලන්ඩ් -
නාරහේන්පිට - නාවල පාර අතර මැද උන්ගෙ අවුට්ලට් එකෙන්...

highland spread cheese walata wada anchor butter eka ganan wadiy
ganna epa mala jarawa.
highland outlet ekak thiyenawa Narahenpita
Pelawatta Milk Shop
Address: 196 Etul Kotte-Mirihana-Kohuwela Rd, Sri Jayawardenepura Kotte
Phone: 0115 289 812
highland , පැලවත්ත කිරි පිටි ගන්න පුළුවන් location කියන්න මොරටුව , රත්මලාන , දෙහිවල , ගල්කිස්ස , වැල්ලවත්ත , බම්බලපිටිය , කොල්ලුපිටිය අවට
rep+ dennam

munge ICE CREAM koheda ganna teyenne ban try karanna baluwe mokewath na ne![]()