Highland fresh milk wala bageta bagayak tiyenne waturane bn

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,902
    101,383
    113
    උබලට කොහොමද හිතන්නෙ බන් මෙච්චර දේවල් කෙල වෙලා තියෙනකොට ඕව විතරක් හරි ප්‍රමිතියට එනව කියල.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,547
    10,402
    113
    කොත්මලේ එකේ ප්ලාස්ටික් බෝතලයක් එනවා...ඒක තියාගන්න පුලුවන් දවස් 4/5 වගේ තමයි...හැබැයි මාර තික් මිල්ක් එක..ට්‍රයි කරලා බලන්න.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    ාර කොත්මලේ හිගන්නොන්ගෙ අයිස්ක්‍රීම් ගන්න එපා. චොකලට් අයිස්ක්‍රීම් එකක් ගෙනාව චොකලටුත් නෑ කිරි රසත් නෑ.හරියට අර ඉස්කෝලෙ ගාව අයිස්පලම් විකුනන එකාගෙ වතුර වැඩි අයිපලම් වගේ.මුන්ට හෙන හත ගහන්න ඕන සල්ලි දීල කන ඒවට මෙහෙම කරනවට
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,547
    10,402
    113
    ාර කොත්මලේ හිගන්නොන්ගෙ අයිස්ක්‍රීම් ගන්න එපා. චොකලට් අයිස්ක්‍රීම් එකක් ගෙනාව චොකලටුත් නෑ කිරි රසත් නෑ.හරියට අර ඉස්කෝලෙ ගාව අයිස්පලම් විකුනන එකාගෙ වතුර වැඩි අයිපලම් වගේ.මුන්ට හෙන හත ගහන්න ඕන සල්ලි දීල කන ඒවට මෙහෙම කරනවට
    Try imorich.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,620
    16,483
    113
    අබේවෙල තමයි ෆ්‍රෙෂ් මිලක් ගන්නේනම්.
    flavoured milk නම් කොත්මලේ හරි හයිලන්ඩ් හරි ගන්නවා. කොත්මලේ මාර උකුයි