මචෝ ඔය බෝට්ටුවේම තමා. මටත් 26. මගේ තිබ්බ ඩි ප්‍රෙස් වුන කාලයක් තාමත් ඒවගේ බලපෑම් නැතුවම නොවෙයි. මමත් ඇන්සයිටි වලට බෙහෙත් ගත්තා.
මෙහෙමයි මම මේ ලියන්නේ ලොකු ජයග්‍රහණ අරගත්ත කෙනෙක් විදිහහට නෙමෙයි. එත් මම දැන් ඉන්න ස්ටේට් එක ගැන මම සතුටුයි.
මෙහෙමයි , ඕන දෙයක් වැඩිය හිතන්න එපා. උබට කෙලින්ම පාලනයක් තියනවා, වෙනවිදිහකට කියනවා නම් උබව ගැන විතරක් හිතන්න.
උබ උබව ගොඩ නගාගන්න.
ජිවිතේ ලොකු තේරුම් හොයන්න එපා. මම මගේ අත්දැකීමෙන් ඉගෙන ගත්ත දේ අනුව ආපු ගිමනය තමයි
ඕනෑම කෙනෙක්ට ජිවිතේ අරමුණු දෙකක් තියනවා.
1. උබේ උපරිමයට යෑම .
2. සමාජයට, මනුෂ්‍යත්වයට යමක් දායාද කිරීම. ගහක් හිටෙව්වත් කමක් නැ .
ඔතන උබේ උපරිමය කියන එක උබට සාපේක්ෂයි. උබට දැන් මුකුත් හිතෙන්නේ නැත්තේ උබ පර්ෆෙක්ට් ම දේ හොයන නිසා. උබේ ජිවිතේ කලේ විනාස උනා, දැනුත් හරි එක හොයාගෙන කරන්න ඕනේ, වගේ සිතුවිලි එන නිසා කියල හිතනවා. විනාස උනේ නෑ . කිසි කෙනෙක් ගේ තීරණයක් හරිත් නෑ වැරදිත් නැ ඒ අදාල තීරණය තමුන්ටත් තව කෙනෙක්ටත් හානියක් නොවෙන තාක්.
මෙටිකේ උබ මනස වැඩ කර හැටි අධ්‍යනය කරන්න. හිතුවිලි වලට වහල් වෙන්න එපා.
අරමුණක් නැති උනාට කමක් නෑ උබ කැමති දේවල් කරන්න, අද්‍යනය කරගෙන යන් ඉස්සරහට. මොන වෙලාවෙවත් එක තැන ඉන්න එපා.
උබ කරන හැම වැඩේම වැදගත් ඒ නිසා, මුකුත් නොකර ඉන්න එපා.
අන්තිමට මැරෙන එක ගැන ,
කොහොමත් උබ මැරෙනවා එක වෙලාවක. ඒ නිසා බලෙන් කරගන්න ඕනේ නෑ . මටත් හිතුන වාර අනන්නතයි. එත් මැරීම තුන් අපි අපේ අසන්න යට දුකක් දෙනවා. අම්මට තත්ත ට, උබේ තරහ කාරයෙක් ට, උබව කලින් දනන් හිටපු අයට . හැබැයි බොහොම ටික කෙලෙකින් ඒවා ඔවුන්ට අමතක වෙනවා. මුල දෙන්නට ඇර. අනික උබ හිස් එකෙක් විදිහට මැරෙන්නේ. මැරෙන කොට කතාවක් කියන්න පුළුවන් ගානට වත් මැරෙන්න. මිනිස්සුන්ට උබව මිස් වෙන ගානට ජිවත් වෙලා මැරෙන්න.
උබ බෞද්ධ නම් ජිවිතේ හුස්මගන්න එකත් අනිත්‍ය විදිහට දකින්න. සියලුම දේවල් අනිත්‍ය වෙනවා බන්. උබ දැන් කෑව බිස්කට් එකකවත් රහ දෙවෙන් පල්ලෙහට යනකොට නැතිවෙනවා. උබ දැන් හිතන සිතුවිල්ලත් ඒ ආකාරයෙන් පල දීලා නතු වෙනවා. ඒ නිසා වැඩිය හැමදේටම ඇලෙන්න එපා. දුකට උනත් සතුටට උනත්. උබට ඕනේ තරම් දේවල් කරන්න පුළුවන් නැවත ජිවිතේ පටන් ගන්න. මම අවුරුදු 6 මේ මගුල් නිසා විනාස උණා. තව තත්පරයක් වත් ඉන්න නිකන් ඉන්න එපා.

Yaluwo balen hadaganna oni una uba ube perosnality eka hadagena issaraharata yaddi naturally hadenawa
Kawuru monawa kiwwat income eka hoda nam, financially stable unama godak prashna nikanma wisadenawa
oniwata wadiya negative wenna gihama poddak distract wenawa game ekak gahala. 