suicide කරගැනීම

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මොකක්හරි කරන්න පටන් ගන්න ටාගට් ඒකක් තියාගෙන. උදා- මල් හදන්න. ගස් හදන්න. බිස්නස් ඒකක් පටන් ගගන්න. ඒ දේම විතරක් ෆෝකස් කරගෙන.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    අඩෝ මුකුත්ම බැරි උනොත් ඔක්කොම අතෑරලා ඈත පැත්තක්ට ගිහින් කුඹුරක් කොටන් හරි ඉන්නව කියල හිතපන්. Still better than suicide නෙහ් බන්. හැමෝම එක විදිහට ඉන්න ඕනෙ කියල එකක් නෑනෙ බන්. tv series ටිකක් බලපන්කො මචන් හොද. නැත්තන් පොඩ්ඩක් ඔය වටපිටාවෙ ඇවිදපන්. හරි මනෝ උපදේශක කෙනෙක් ගාවට යන්න.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    2.job ekak na corona nisa ..vayasa 26 degree ekak tiyenawa...mata hamaveleme hitenawa mama life race eka paraduna kiyala..yaluwo okkoma bandala,gewal Aran, vehicles Aran innawa mama thama parents la ekka innawa..

    mata 30 welath degree ekak naha, anithwa nam thiyenawa
     
    spss

    Junior member
  • Mar 4, 2024
    71
    36
    18
    Mchnla mata jiwithe epavela tiyenne..eth mata kohomahari meken berila hoda minihek venna one bn..oya pahala tiyenne mata jive the epavenna hetu kipayak,mama manasikawa godak weak bn Dan...mata karanna hoda dewal tika kiyapanko mentally strong venna...

    1. Social Naha mama..bonne nati nisa hitapu yaluwo okkoma nati vuna..yaluwo hadaganna amarui bn epa vela tiyenne

    2.job ekak na corona nisa ..vayasa 26 degree ekak tiyenawa...mata hamaveleme hitenawa mama life race eka paraduna kiyala..yaluwo okkoma bandala,gewal Aran, vehicles Aran innawa mama thama parents la ekka innawa..

    3.depression,ocd valata beheth gannawa,kalakanni lede hoda venneth na..main reason ekak meka.

    4.still virgin

    5.aurudu 26 Tama eka girl friend kenai hitiye.iskole yana kale.

    6.hama velema mood swings,negative thoughts ekka jivath venne,Hama velema kalpana karanawa...

    Advice ekak dipanko mata monahari activities karanna mewa valin goda yanna.pin ubelata.
    Dan kohomada? Monawada updates?
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070

    lol pisssuda bn badapu un sathutin innwa kiyalada hithanne lol office awila balapn badapu ganu eka eka un blowjob gannwa aru pawu :D bn,l
    games gahapn cod MW
    job ekak nm online karanna balapn youtub ekak wath karapn 1980 ganna newe ne podi job karapn hoda hambenkm.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,487
    1
    51,129
    113
    ප*යාගල
    sorry.com
    2.job ekak na corona nisa ..vayasa 26 degree ekak tiyenawa...mata hamaveleme hitenawa mama life race eka paraduna kiyala..yaluwo okkoma bandala,gewal Aran, vehicles Aran innawa mama thama parents la ekka innawa..
    mamth ohoma thama yko dn matath 29. E kiynne ube wayase. Mata degree eak na mata salli thibba na gedara prshna etc etc. Ewa okkoma hemita wisadagena dn thamai piliwelakata life eka yanna patan gatte. Marry karanna one kiyaa ubata hithunata financially settle wenkn krnna epa bng( kella ubata full support nm aulk na ) .

    Depression wge nm games ghpn mind relax wenna math karanne eka. Work + gaming + study .
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම හිතන්නෙ ඕක ඔය වයසෙ සීන් එකක්. මටත් ඔය වයසෙදි ඔහොම තමයි. 30 වගේ වෙනකොට සේරම ගානකට හැදුන මගේනම්, ජීවිතේ ගැන අසුභවාදීව හිතන්න එපා යලුවෝ නැත්තං තනියම හිටපන්. වත්තක පිටියක ගහක් හරි හිටවපන් නැති යාලුවෝ ගැන හිතන්න යන්නෙ නැතුව අඩුගානේ ගෙඩියක්වත් හම්බෙයි අවුරුදු කීපයක් යනකොට. මොනව හරි දෙයක් ඉගෙනගනින් ඉන්නගමන් අලුතින්, හොඳ කෙල්ලක් හොයාගන්න ට්‍රයි කරපන් කතාබහ කරන්න ප්‍රශ්න කියන්න කවුරු හරි ක්ලෝස් කෙනෙක් ඉන්න එක හොඳයි. මගෙත් සමහර යලුවෝ මට 25 වගේ වෙනකොට බැඳල ලමයි හැදුව ගෙවල් ඉඩම් ගත්ත. මම පහුවෙලා කියල මට හිතුන. ඒත් මම 32න් බැන්දෙ දැන් මට 34යි සේරම කරගෙන එනකොට සමහර මගේ වයසෙ යලුවෝ බඳල නෑ. රස්සා නෑ ඉගෙනගත්තු දේකුත් නෑ, සමහරු බැඳල ලමයි නෑ ප්‍රශ්න එක එක්කනාට එක එක විදියයි, මමනම් හිත හදාගෙන හිටියෙ ඉස්සර ඉඳලම තමුන්ට තමන්ගෙම ටයිම්ෆ්‍රේම් එකක් තියෙන්නෙ කියල. හොඳම දේ මගේ වයිෆ්ගේ තාත්ත ජීවිතේ කටු කාල කාල ගේමක් ගහල තියෙන්නෙ 45ත් පැනලා, දැන් හොඳට ඉන්නව, ඒ නිසා 26ත් වයසක්ද හොඳම හරිය ඉස්සරහට එන්න තියෙන්නෙ දැන්ම මැරුනොත් අපරාදෙ යකෝ. :yes: