Highland Glass milk bottles

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    milk-and-biscuits-002.jpg


    Kohenda bung me Bottles ganna tiyenne ? Cargils, keels wala nane :oo:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    වැනිලා එකනම් හැම කඩේක වගේම තියෙනවා..චොකලට් එක හොයාගන්න අමාරුයි.
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    කිරිබත්ගොඩ බස් හෝල්ට් ඒකේ ඹ්ශදී ෆුඩ්ස් ඒකේ තිබ්බ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Bandage kade thiyenawa Kurunegala. Mage favorite flavored milk eka. Bothal 350k - 450kata wada beela ethi podi kale idala. Chocolate eka thamai hoyaganna lesi. Vanilla eka na hema tenama. Puwakgas handiye highland outlet eketh thiyenawa. Pro complex double chocolate eka elakirith ekka boddi oya rahamai.. :love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Kiwwata wishwasa karahan mama hena rasne dawasak owa 5k biwwa. Kade kella as deka nalale thiyan hinawenawada bayawenawada kiyala wage balan hitiya :D

    eki bayawenna athi ohoma kukku bipu hatiyata anthimata ekigen nawathi kiyala :lol::lol:

    :shocked::shocked: :rofl::rofl::rofl::rofl::rofl: කෙල්ලෙක් ඉන්න කඩේකට ගිහින් මමත් ඕක කරන්න ඕන දවසක. :yes: :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    kiyak da bung me bottle ekak wenne ? stock karagena tiyaganna one :yes:

    50යි අවසානෙට බීවෙ නම්. අද ඊයෙ ගණන් වෙනස් වුනාද දන්නෙ නෑ. හුඟක් කල් තියාගන්න බෑ. අනික ඕකෙ චොකලට් එක up side down කරලා shake කරලා තමයි ගන්න ඕන. :( නැති නම් ඔක්කොම චොකලට් ෆ්ලේවර් එක අඩියේ. සමහර කඩවල් වල උන් නිකන්ම කැප් එක කඩලා දෙනව. මෙලෝ රහක් නෑ එතකොට.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩොහ් ඉස්කෝලෙ යන කාලෙ මගෙ ප්‍රියතම බීම :D
    අවුරුදු ගානකින් ඕකක් දැක්කෙත් නෑ මං හිතන්නෙ Production නවත්තලා ඇති :(
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Kollupitiye BOC tower eka issaraha Highland shop ekak tiyanwa. Union assurance eka issaraha hariyatama