Highland Glass milk bottles

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පට්ට රසයි බන් ඔකේ චොකලට් එක...

    වැනිලා එක බන් රහ
    :dull::dull::dull:

    පැටියා;18020014 said:
    අඩොහ් ඉස්කෝලෙ යන කාලෙ මගෙ ප්‍රියතම බීම :D
    අවුරුදු ගානකින් ඕකක් දැක්කෙත් නෑ මං හිතන්නෙ Production නවත්තලා ඇති :(

    පිස්සුද බන් මම සතියට 3ක් විතර අනිවා බොනවා ඕක නවතින්නේ නෑ
    තාම බොතලේ ඉස්සර දැකපු විදියමයි

    :cool::cool::cool:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    50යි අවසානෙට බීවෙ නම්. අද ඊයෙ ගණන් වෙනස් වුනාද දන්නෙ නෑ. හුඟක් කල් තියාගන්න බෑ. අනික ඕකෙ චොකලට් එක up side down කරලා shake කරලා තමයි ගන්න ඕන. :( නැති නම් ඔක්කොම චොකලට් ෆ්ලේවර් එක අඩියේ. සමහර කඩවල් වල උන් නිකන්ම කැප් එක කඩලා දෙනව. මෙලෝ රහක් නෑ එතකොට.

    තාම 50යි
    සමහර සුට්ටලා 55ක් ගන්නවා
    ගොඩක් තැන්වල 50යි