මාර ඉක්මනට දේවල් වලට Addict වෙනවා බං. මේ දවස් වල වැඩ වලින් නිවාඩු මාස 3ක් වගේ හම්බුනා. ඒක නිසා දවසම Apartment එකට වෙලා Laptop එක ඉස්සරහ ඉන්නෙ.
මාර ඉක්මනට දේවල් දෙක තුනකට ඇබ්බැහි වෙලා බං.
Chrome Open කලොත් අනිවා Elakiri එන නිසා Muscle Memory එකෙන් වගේ ela කියල ටයිප් වෙනවා. Autocomplete එකෙන් suggest වෙන නිසා ela ගහල Enter ගැහුවම elakiri.com එනවා. ඒක හිතන්නවත් ඕනෙ නැතුව Auto වෙනව බං. වෙන සිහියක ඉඳල උනත් ඉබේ වෙනවා.
Opera GX එක Open කලොත් අනිවා වැලක් බලන්න කියල පුරුදු වෙලා. ඉබේම porn******* ගහල Enter ත් ගහල ඉවර වෙද්දි තමයි Meter වෙන්නේ.
අර නියුරෝන එක එකට සෙට් වෙලා පුරුදු හැදෙනව කියන එක නිකන් දැනෙනව දැනෙනව වගේ බං.
කැරිම සිද්ධියක්. ඒත් බොන්න ගන්ජ ගහන්න එහෙම මෙහෙම උනේ නෑ බං.