Bump
What's the matter ?
Most of the time can get things done by talking.
Danna ekek nan innawa..mokakda awla?

ඇයි බන් උබට සිංගප්පුරුවේ තියෙන තානාපති කාර්යාලයෙන් ඕක කරගන්න පුළුවන්, මොකටද ඔච්චර භයවෙලා දඟලන්නේ.
අනික අවුරුද්දකට විසා ගහනවා නම් අනිවාර්යෙන්ම විසා එක ගහන්න ඉස්සෙල්ලා විසා එක ගහන තැනින් පස්පොර්ට් එක කොච්චර කාලයකටද කියලා බලලා තමයි ගහන්නේ, අනිවර්යෙන්ම අවුරුද්දක විසා එකක් ගහන්න පස්පොර්ට් එක මාස 15ත්- 18ත් අතර වලංගු වෙන්න ඕනේ, උබට තියෙන්නේ නේවාසික විසා නම් කිසිම අවුලක් නැහැ උබට ඒ රටෙන් පස්පොර්ට් එක අළුත් කරගන්න පුළුවන්.![]()


mama hithanne meya tour ekakata yanna hadanney
singapore visa oney nathi nisa visa gahanne na
sl walin gyat singapore immigration eken umbata malata athulata yanna labenne na
ambo those muslim bitches at singapore immigration are the worst![]()


