ගිය සඳුද කඩවත කොට්ටාව අතරදී මගෙ දිහාට ඔහොම එකක් අල්ලන් ඉන්නව දැක්ක. එතකොට මම 115ට විතර ගියේ.. හැබැයි කොට්ටාව exit එකේ දී මොකුත් උනේ නෑ.
පිට රටවල වගේ මුන් ගෙදරට දඩ කොලේ එවයිද?![]()
එච්චර දියුණු නෑ තාම .....කියන්නත් බෑ මේ හිගන ආණ්ඩුව ගෙදරටම එවයිද කියල
මෙහෙ වාහනය ta insurance ..... මිනිහට license නං .... ඕනෑම මගුලk pedda හැකිne........... පිට රටවල ඕව බෑනෙ....


+