Max 100 Km/h ලු බං... අපි මේ නිකන් පාරවල් වලත් 120 ට යනවනේ.....!!![]()
![]()

අනේ මොන මගුලක්ද බන් 100... ඕක අහවල් එකට හැදුවද 100ට 120ට ඇත්තටම අපි නිකන් පාරවල් වලත් යනවනේ!තණමල් විල යනකොට නම් 120 පැනලා බයික් එකේ යන්නේ!![]()
eka thami neda ban. umba ehenam meeta passe colombo indan galle yanna one unama thanamalwila peththata palayan. haiyen yanna puluwanne.
ane gono colombo to galle 100km/h constant yanna puluwan wena parak tiyenawada kiyala hitala balapn

galle colombo yanakotath 100 ta thamai yanakota yanne''''''' ubata le dunnata mole denna bane harako![]()

...aniwa.. 60-70 yanna dunnama 120ta yanawa nam... 100 ta yanna dunnama hithaganinko keeyata yaida kiyala... 

meeharako thopitai mole neththe. mole tiyena ekekgen ahapn galle road eke avg speed eka keeyada kiyala normal. buruwa wage seren sere 100 ta giya kiyala thappulanne nethiwa. thopi bambalapitiye rathmalane ehemath 100ta yanawa ethi neda. ane gona

avg thibunata api 100 ta yanne thota eka therum ganna berida?gonatath molayak thiyanawa bt thota ekath na wageavg thibunata api 100 ta yanne thota eka therum ganna berida?
anna umba gona kiyala pennuwa. average speed tiyenawa kiyalane umba kiwwe.
average speed tiyenawa neme minissu yana widiyata hedenawa. gona.
bambalapitiye, dehiwala, mt. levenia, ratmalana, panadura tiya ethanin ehatawath 100km/h CONSTANT yanna behe kiyala ona ekekta therenawa.
umba nikan umbe gonkama pradarshanaya nokara hitapan wasalaya

අනේ මොන මගුලක්ද බන් 100... ඕක අහවල් එකට හැදුවද 100ට 120ට ඇත්තටම අපි නිකන් පාරවල් වලත් යනවනේ!තණමල් විල යනකොට නම් 120 පැනලා බයික් එකේ යන්නේ!![]()

...aniwa.. 60-70 yanna dunnama 120ta yanawa nam... 100 ta yanna dunnama hithaganinko keeyata yaida kiyala...

ow ow 150ta 180tama yaiMax 100 Km/h ලු බං... අපි මේ නිකන් පාරවල් වලත් 120 ට යනවනේ.....!!![]()
![]()

100 මදි බං.... සල්ලි දීලත් 100ට ගිහිං මක් කොරන්ඩද ? 
eka nam sahathika aththaමචං හයි වේ 1 තියෙන්නේ ට්‍රැෆික් අඩුවෙන් ඉක්මනට යන්න පුළුවන් වෙන්න. 1 දිගට 100 ට යන්න පුළුවන් කියන්නේ හොද ස්පීඩ් එකක්. ඒකත් 1 දිගට 100 ට යන්න බැ , එන්ටරන්ස් පොයින්ට් වලදී ස්ලෝව් කරන්න ඕන. අනික ඕක 100 ටේ නෙවේ වාහනේ ස්පිඩෝ මීටරේ උපරිම ලෙවල් 1 වෙනකන් හරි පාගන්න දෙන්න පුළුවන් ඕන නං. හැබැයි ඕක 100 දීල තියෙන්නේ උබල අපේ ම ආරක්ෂාවට. අපිට තාම අත්දැකීම් නෑ මේ පාර ගැන, හයි වේ 1 ක එලවන විදිය ගැනත් අත්දැකීම් නෑ , ඒ නිසයි ඔහොම දාල තියෙන්නේ , ගොඩක් හරක් හිතන් ඉන්නේ මේක පාගන්න හැදුව පාරක් කියල , එහෙම නං රේස් පැද්ද නං හරි. වාහන , සල්ලි තිබ්බට මදි ඇටිටියුඩ්ස් තියෙන්න ඕන, ගොඩක් බස්, 3 වීල් , බයික් එලවන උන්ට නැති 1 ඕක තමයි. වාහනයක් කිව්වම දන්නේ පෑගිල්ල විතරයි.![]()