Highway එකේ වේග ගැන දන්නවාද?

supun.wasula

Member
Nov 13, 2011
131
19
0
Highway එකේ වේග ගැන දන්නවාද?

Highway එකේ යන්න පුලුවන් වේග ගැන දන්නවාද?
 
supun.wasula

Member
Nov 13, 2011
131
19
0
ප්ා

Max 100 Km/h ලු බං... අපි මේ නිකන් පාරවල් වලත් 120 ට යනවනේ.....!! :P :P

අනේ මොන මගුලක්ද බන් 100... ඕක අහවල් එකට හැදුවද 100ට 120ට ඇත්තටම අපි නිකන් පාරවල් වලත් යනවනේ!තණමල් විල යනකොට නම් 120 පැනලා බයික් එකේ යන්නේ!:rofl::rofl::rofl:
 
Kasun35739

Member
Mar 28, 2007
103

eka thami neda ban. umba ehenam meeta passe colombo indan galle yanna one unama thanamalwila peththata palayan. haiyen yanna puluwanne.
ane gono colombo to galle 100km/h constant yanna puluwan wena parak tiyenawada kiyala hitala balapn
 
supun.wasula

Member
Nov 13, 2011
131
19
0
he he

galle colombo yanakotath 100 ta thamai yanakota yanne''''''' ubata le dunnata mole denna bane harako:lol::lol::lol::lol::lol:
 
Kasun35739

Member
Mar 28, 2007
103
0
0
galle colombo yanakotath 100 ta thamai yanakota yanne''''''' ubata le dunnata mole denna bane harako:lol::lol::lol::lol::lol:

meeharako thopitai mole neththe. mole tiyena ekekgen ahapn galle road eke avg speed eka keeyada kiyala normal. buruwa wage seren sere 100 ta giya kiyala thappulanne nethiwa. thopi bambalapitiye rathmalane ehemath 100ta yanawa ethi neda. ane gona
 
supun.wasula

Member
Nov 13, 2011
131
19
0
mm

gonatath molayak thiyanawa bt thota ekath na wage:rofl::rofl: avg thibunata api 100 ta yanne thota eka therum ganna berida?
 
Kasun35739

Member
Mar 28, 2007
103
0
0
gonatath molayak thiyanawa bt thota ekath na wage:rofl::rofl: avg thibunata api 100 ta yanne thota eka therum ganna berida?

anna umba gona kiyala pennuwa. average speed tiyenawa kiyalane umba kiwwe.
average speed tiyenawa neme minissu yana widiyata hedenawa. gona.
bambalapitiye, dehiwala, mt. levenia, ratmalana, panadura tiya ethanin ehatawath 100km/h CONSTANT yanna behe kiyala ona ekekta therenawa.
umba nikan umbe gonkama pradarshanaya nokara hitapan wasalaya
 
supun.wasula

Member
Nov 13, 2011
131
19
0
sad

yako gihipu nisa kiyanne gona wenne nethuwa therum ganinko..uba wage harakekta mama boru karanne mokatada
?:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අනේ මොන මගුලක්ද බන් 100... ඕක අහවල් එකට හැදුවද 100ට 120ට ඇත්තටම අපි නිකන් පාරවල් වලත් යනවනේ!තණමල් විල යනකොට නම් 120 පැනලා බයික් එකේ යන්නේ!:rofl::rofl::rofl:

    100 ට යන්න වියදම් කරපු සල්ලි අපරාදේ......!! :angry::angry:
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    මචං හයි වේ 1 තියෙන්නේ ට්‍රැෆික් අඩුවෙන් ඉක්මනට යන්න පුළුවන් වෙන්න. 1 දිගට 100 ට යන්න පුළුවන් කියන්නේ හොද ස්පීඩ් එකක්. ඒකත් 1 දිගට 100 ට යන්න බැ , එන්ටරන්ස් පොයින්ට් වලදී ස්ලෝව් කරන්න ඕන. අනික ඕක 100 ටේ නෙවේ වාහනේ ස්පිඩෝ මීටරේ උපරිම ලෙවල් 1 වෙනකන් හරි පාගන්න දෙන්න පුළුවන් ඕන නං. හැබැයි ඕක 100 දීල තියෙන්නේ උබල අපේ ම ආරක්ෂාවට. අපිට තාම අත්දැකීම් නෑ මේ පාර ගැන, හයි වේ 1 ක එලවන විදිය ගැනත් අත්දැකීම් නෑ , ඒ නිසයි ඔහොම දාල තියෙන්නේ , ගොඩක් හරක් හිතන් ඉන්නේ මේක පාගන්න හැදුව පාරක් කියල , එහෙම නං රේස් පැද්ද නං හරි. වාහන , සල්ලි තිබ්බට මදි ඇටිටියුඩ්ස් තියෙන්න ඕන, ගොඩක් බස්, 3 වීල් , බයික් එලවන උන්ට නැති 1 ඕක තමයි. වාහනයක් කිව්වම දන්නේ පෑගිල්ල විතරයි. :P
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    eka nam sahathika aththa