mage laga oya dekama thibuna bn...gp5 sport mode acceleration eka...vezel eke ganna ba.....
ae body weight eka wadi nisa wenna athi ne. maatah asai fit ekata. ara aqua eka wage karatthayak newei. apoo
mage laga oya dekama thibuna bn...gp5 sport mode acceleration eka...vezel eke ganna ba.....
mage laga oya dekama thibuna bn...gp5 sport mode acceleration eka...vezel eke ganna ba.....

Highway එකේ හිමින්ම යන... 12-26-2016 09:09 PM tho danna vezel nikan puka nodi pala gay higanna
higana anathayekta ridila


Wahana walatath rep kapana kalayakne yako meka
+++
aqua eke galle giya. inna bari wenna nathi wunath samanyen rath wenawa. battery pack eka thiyanne seat eka yatada kohedasira bnhangila innawa bn mun. lejja nehene :/ avg eka 97 ta tibilath mama bohoma amaruwen berune
bike eke un dakka mawa elawaddi

menna mewanum slow yanawa dekala thiyenawa a/c noda side window ekath eragena![]()

දඩ ගහන්නේ නැතුව යන්න දුන්නද? සාමාන්යෙන් toll gate එකට කියනවාමට දවසක් 105ට යද්දි හැංගිලා ඉඳලා ඇල්ලුව. දඩ හම්බවුනේ නම් නෑ.![]()
දඩ ගහන්නේ නැතුව යන්න දුන්නද? සාමාන්යෙන් toll gate එකට කියනවා
105ට අල්ලන්නෙ නෑ කියල කියනව. 100 කිව්වට 100ට වඩා ටිකක් යන්න දෙනවලු. 
නැහැ බන්, වාහන වල meter වැඩියෙන් පෙන්නන හදල තියෙන්නේ. GPS meter එකකින් බලන්න වාහනේ පෙන්නන ගානට වඩා 5-10kmph අඩුවෙන් පෙන්නනේ. Bike, Car ඔක්කොම එහෙමය්.මීටර් එක අල්ලනකොට මං බැලුව මීටරේ 105යි. නවත්ත ගනීද කියල හිත් හිතා ගියෙ. නෑ ගේට් එකෙන් නවත්ත ගත්තෙ නෑ.105ට අල්ලන්නෙ නෑ කියල කියනව. 100 කිව්වට 100ට වඩා ටිකක් යන්න දෙනවලු.
![]()

නැහැ බන්, වාහන වල meter වැඩියෙන් පෙන්නන හදල තියෙන්නේ. GPS meter එකකින් බලන්න වාහනේ පෙන්නන ගානට වඩා 5-10kmph අඩුවෙන් පෙන්නනේ. Bike, Car ඔක්කොම එහෙමය්.
මම හිතුවේ high speed නවත්තල යන්න දුන්න කියල. එකය් පුදුම උනේ.![]()
Dan mokadda thiyenne?
mage n16 eketh ehemai GPS eke speed eka adui eth dan thiyena eke ahema na .
100 tamai mama allan yanne .. exit ekedi battery eka sehenna bahela ..
60-70ta highway eke yanna thanamda?නැහැ බන්, වාහන වල meter වැඩියෙන් පෙන්නන හදල තියෙන්නේ. GPS meter එකකින් බලන්න වාහනේ පෙන්නන ගානට වඩා 5-10kmph අඩුවෙන් පෙන්නනේ. Bike, Car ඔක්කොම එහෙමය්.
මම හිතුවේ high speed නවත්තල යන්න දුන්න කියල. එකය් පුදුම උනේ.![]()

sirawata![]()
machan fit eke piti passe seat eke dura yankota puka rath wenawadaaqua eke galle giya. inna bari wenna nathi wunath samanyen rath wenawa. battery pack eka thiyanne seat eka yatada koheda
Owනැහැ බන්, වාහන වල meter වැඩියෙන් පෙන්නන හදල තියෙන්නේ. GPS meter එකකින් බලන්න වාහනේ පෙන්නන ගානට වඩා 5-10kmph අඩුවෙන් පෙන්නනේ. Bike, Car ඔක්කොම එහෙමය්.
මම හිතුවේ high speed නවත්තල යන්න දුන්න කියල. එකය් පුදුම උනේ.![]()

105 kiyanne unta 95 wage pennanna aththe...nethnam sure toll gate ekedi denawa koleee...ඔව් ඔව් ඒක මං දන්නෝ.. මං බලල තියනව. ඒකත් ඇත්ත හැබැයි 100ට වඩානම් වැඩිවෙන්න ඕනෙ ඒ වෙලාවෙ. මං එකෙක් ඕවර්ටේක් කරා පොඩි පල්ලමක් වගේ තියන හරියක.![]()
105 kiyanne unta 95 wage pennanna aththe...nethnam sure toll gate ekedi denawa koleee...
